Web Design

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මට මූලික Web Design ගැන ඉගෙන ගන්න පුලුවන්. ටියුටෝරියල් ටිකක් හොයා ගන්න උදව් කරන්නකො. මම මීට අව්රුදු 7කට විතර කලිං බ්ලෝග් එකක් නම් ආසාවට ලිව්වා. ඊට එහා මම දන්නෙ නෑ . Html දන්නෙත් නෑ. ජොබ් එකක් කරන්න ඉගෙන ගන්න නෙමෙයි. මට සයිට් එකක් හදන්න ආසයි. ඒකට ඉගෙන ගන්න අහන්නෙ. ඉතිං ගොඩාක් සරල විදිහට තියන ටියුටෝරියල් එකක් උනොත් හොදයි.

* ඇත්තටම මගේ It දැනුම බිංදුවයි කියලා සලකා ටියුටෝරියල් එකක් ගැන කියනවා නම් ගොඩාක් හොඳයි .:rolleyes:
 
  • Like
Reactions: hiranlahiru2015

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මට මූලික Web Design ගැන ඉගෙන ගන්න පුලුවන්. ටියුටෝරියල් ටිකක් හොයා ගන්න උදව් කරන්නකො. මම මීට අව්රුදු 7කට විතර කලිං බ්ලෝග් එකක් නම් ආසාවට ලිව්වා. ඊට එහා මම දන්නෙ නෑ . Html දන්නෙත් නෑ. ජොබ් එකක් කරන්න ඉගෙන ගන්න නෙමෙයි. මට සයිට් එකක් හදන්න ආසයි. ඒකට ඉගෙන ගන්න අහන්නෙ. ඉතිං ගොඩාක් සරල විදිහට තියන ටියුටෝරියල් එකක් උනොත් හොදයි.

    * ඇත්තටම මගේ It දැනුම බිංදුවයි කියලා සලකා ටියුටෝරියල් එකක් ගැන කියනවා නම් ගොඩාක් හොඳයි .:rolleyes:

    Wordpress walin karanna youtube ek tiynawa ona thram ewa balala karaganna mamath help karanm
     
    • Like
    Reactions: P o o L

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං මාත් උඹ වගේම හිටිය එකෙක් 2018 මැදක් වෙනකල්.
    මෙහෙම කරපන්. යූටියුබ් එකෙන් බලපන් wordpress ගැන විස්තර.බලලා විතරක් මදි අනිවා කරන්නත් ඔනේ.
    ඒක නිසා 000webhost ලගේ free host කරපන් - හොස්ට් කියන්න් උඹ හදන සයිට් එක සර්වර් එකක හිට්ටෝන එක බ්‍රදර්.

    ඩොමෙන් එකත් උනගෙන දෙන free එකක්ම ගනින්. එතකොට එන්නේ

    www.test.000webhostapp.com ඔන්න ඔය විදියට(උඹ කැමති නමක් දා ගනින්). මෙහෙම සයිට් එක හිට්ටෝගෙන ටෙම්ප්ලේට් එකක් ඉන්ස්ටෝල් කරගෙන හිමිට වෙනස් කර කර අත්හදා බලපන්. මන් දැන් නම් පේඩ් සර්විස් යූස් කරනවා. ඒත් ඉගෙන ගත්තේ ඕම තමා

    යූටියුබ් පලු ගහපන්

    මම කිව එවායේ මොනා හරි වැරද්දක් තියෙනම් වැඩකරුවනි බොලා හදපල්ලා. මොකද මේ මගේ ෆීල්ඩ් එකක් නෙමේ
     
    • Like
    Reactions: Any.key and P o o L

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938

    bump
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    avatar567845_1.gif
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    සෙටප් කරන්න තේරෙන්නෑ . දන්න කෙනෙක් අල්ලං කරන්න ඕනෙ . තාම කෙනෙක් සෙට් උනේ නෑ . :baffled:

    advice අරගෙන උඹම හදපන්..:yes: මටත් ආසයි බන් එකක් හදන්න...:D:love: