මට මූලික Web Design ගැන ඉගෙන ගන්න පුලුවන්. ටියුටෝරියල් ටිකක් හොයා ගන්න උදව් කරන්නකො. මම මීට අව්රුදු 7කට විතර කලිං බ්ලෝග් එකක් නම් ආසාවට ලිව්වා. ඊට එහා මම දන්නෙ නෑ . Html දන්නෙත් නෑ. ජොබ් එකක් කරන්න ඉගෙන ගන්න නෙමෙයි. මට සයිට් එකක් හදන්න ආසයි. ඒකට ඉගෙන ගන්න අහන්නෙ. ඉතිං ගොඩාක් සරල විදිහට තියන ටියුටෝරියල් එකක් උනොත් හොදයි.
* ඇත්තටම මගේ It දැනුම බිංදුවයි කියලා සලකා ටියුටෝරියල් එකක් ගැන කියනවා නම් ගොඩාක් හොඳයි .
* ඇත්තටම මගේ It දැනුම බිංදුවයි කියලා සලකා ටියුටෝරියල් එකක් ගැන කියනවා නම් ගොඩාක් හොඳයි .