Web Designer කෙනෙක් අවශ්‍යයි
මචන් මේකයි වැඩේ, අපේ Office එකේ වෙබ් සයිට් එක design කරන්න තියනව ( government office ekak) එකට limited quotation ගෙන්නන්න හදන්නේ, මම තම වැඩේ බාරව ඉන්නේ, එළකිරියේ කාගේ හරි company එකක් තියනවනම් මට PM එකක් දාපල්ලා, හැබැයි company එක registered වෙන්න ඕනේ, එයාලට වෙබ් site එකක් තියෙන්න ඕනේ, sinhala, tamil, english typing එහෙම පුළුවන් වෙන්න ඕනේ, (නිකන් නෙමේ අපි ගෙවනවා) ඉක්මනට මට PM එකක් දාපල්ලා