මචන්ලා වෙබ් සයිට් ඩිසයිනින් ඉගෙන ගන්න ආසයි
. ලොකු දේවල් නෙමේ කොහොමද වෙබ්සයිට් ටෙම්ප්ලේට් එකක් බාගෙන අපිට ඕනෙ විදිහට හදාගන්නේ
. වෙබ්සයිට් එකක් කොහොමද හොස්ට් කරන්නේ
. කොටින්ම කිවොත් වෙබ්සයිට් එකක් කෝඩ් කරලා ඔන්ලිනේ දාන්න යනකන් වෙන ක්‍රිරියා වලිය ක්‍රමානුකූලව කරන විදිහ දැනගන්න කැමති
. තවදෙයක් මොකද්ද මේ cms කියන්නේ wordpress use කරනවනම් විතරද අපිට cms එකක් use කරන්න පුළුවන්
? මෙන්න මේවට පුළුවන් හිතවතෙක් උදව් කරනවද ?