Web Developer කෙනෙක්ගේ Salary මෙච්චර අඩුද බන්?

aarruna

Member
Nov 17, 2011
90
6
0
mama wada karanne PHP developer kenek widhihata
mta gewanne 35/= :dull:
Codeigniter hodatama puluwan, me dawaswala laravel igenagannawa :yes:
IPG integration / web applications thmai methana karanne
UI karanne na
Me padiya hodatama madi :(
Dan wena ekak hoyanwa

Uba degree eka complete karama 55 ta adu yanna epa ban. Ube experince ekata at least 55 ganna puluwan. Angular wage framworks tikak balagaththanam 60,65 offer ekak enakan den inna company ekema hitapan.
 
KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේකනේ බන්...මේ ෆීල්ඩ් එකේ එකක් දැනගෙන ඉන්න බැහැ...එතකොට ඉක්මනට අවුට් ඩෙට් වෙනවා...කම්පෙටිෂන් වැඩියි..

    .නෙට් ජාවා වගේ ඒවා මේ වගේ වෙනස් වෙන්නේ නැහැනේ...මේ තරම් විහිදුනු පරාසයකුත් නැහැ...

    වෙබ් ගත්තොත් ජාවා, php, පයිතන්, රූබි, ජාවාස්ක්‍රිප්ට්, (JS ගත්තත් අන්ගියුලර්, රියක්ට්, නෝඩ්, මීටියර්) මේ වගේ ගොඩක් භාවිත වෙන දේවල් සෑහෙන්න තියෙනවා...

    nope machan.....

    godak aya hithanawa athi java developer kenek kiwwama stand alone desktop application hadanawa kiyala....

    but industry eke java walin desktop app hadanne na ban.......

    hadanne enterprise web app.......ethakota java dev kenek normal web developer kenek danna technologies-framework godakma ewa dannawa use karanawa......

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    nope machan.....

    godak aya hithanawa athi java developer kenek kiwwama stand alone desktop application hadanawa kiyala....

    but industry eke java walin desktop app hadanne na ban.......

    hadanne enterprise web app.......ethakota java dev kenek normal web developer kenek danna technologies-framework godakma ewa dannawa use karanawa......

    :D එක මට ඒ තරම් අවබෝදයක් තිබුනේ නැහැ..:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ow ....mamath mulin ma gahuwe table .....wed development kujitha wena bawa danuna nisamai.....a dawas walama mama java walata move une....​

    මොකක්ද බන් මේ කතාව? උඹ කියනවා Web Development චාටර්ලු ඒක නිසා උඹ ජාවා වෙබ් ඇප්ලිකේෂන් වලට මාරු උනාලු :baffled:

    ජාවා හරි .net හරි php හරි js හරි මොන Web application එකත් ඉතින් Web Development කියන පරාසයේ කොටස් තමයි.:P
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මොකක්ද බන් මේ කතාව? උඹ කියනවා Web Development චාටර්ලු ඒක නිසා උඹ ජාවා වෙබ් ඇප්ලිකේෂන් වලට මාරු උනාලු :baffled:

    ජාවා හරි .net හරි php හරි js හරි මොන Web application එකත් ඉතින් Web Development කියන පරාසයේ කොටස් තමයි.:P

    podi kaallak halila...wage...:dull::nerd:

    charter kiyala kiyanna ona une php web developers la kiyana post eka....

    mistaken ekakin web development kiyala wadila....​
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    podi kaallak halila...wage...:dull::nerd:

    charter kiyala kiyanna ona une php web developers la kiyana post eka....

    mistaken ekakin web development kiyala wadila....​

    මේ දාල තියන ඇඩ් එකේ php ගැන කිසිම සඳහනක්වත් නෑනේ මොකෝ ඉතින් උඹට මේකට PHP සහ java ඇදල අරන් java හොඳයි කියන්න උවමනාවක් ආවේ?:P

    PHP නම් චාටර් වෙලා නැහැ. PHP කියන්නේ ඩේටා ටිකක් save කරන එකයි ආපහු පෙන්නන එකයි කියල හිතාගෙන ඉන්න උන් නම් චාටර් වෙලා ගොඩක් කල්....ඒක ඉතින් java .net වලටත් පොදුයි ;)

    උඹ නේද කාලෙකට කලින් PHP වලින් MVC බෑ කියල කිව්වේ?:baffled:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    --------------

    මේ දාල තියන ඇඩ් එකේ php ගැන කිසිම සඳහනක්වත් නෑනේ මොකෝ ඉතින් උඹට මේකට PHP සහ java ඇදල අරන් java හොඳයි කියන්න උවමනාවක් ආවේ? -

    me add eka php dev hoyana add ekak ....not java or .net..... mostly java .net devloper la wanam hire karanne mention karanawa ....

    kawuda kiwwe php charter kiyala....."charter kiyala kiyanna ona une php web developers la kiyana post eka...."

    language eka nemei........lankawe php web developer kiyana post eka thmai charter wela thiyenne.....

    eketh kiyanna one....gewana salary madi kiyala thmai....thuttu 2kata hire karanna hadanne......​

    උඹ නේද කාලෙකට කලින් PHP වලින් MVC බෑ කියල කිව්වේ?:baffled:

    kohewath kiyala na.....kiyapu thana pennanna....

    :nerd::nerd::nerd:
     
    උඹට පිස්සුද බං? මේකේ හොයන්නේ html css දන්න එකෙක් මිසක් backend දන්නා එකෙක් නෙවෙයි. යකෝ PHP නමවත් දාන්නේ නැතුව PHP dev හොයනවා මම මේ ඇහුවමයි.:rofl: කියවල බලපන් requirments.

    එහෙම චාටර් වීමක් නම් නෑ බං script එකක් ලියාගන්න පුළුවන් වීමයි PHP dev කෙනෙක් වෙනවයි කියන්නේ එක නෙවෙයිනේ. තම තමන්ගේ දැනුම් මට්ටම අනුව තමයි ඉතින් යන්න පුළුවන් තැන salary වගේ දේවල් තීරණය වෙන්නේ. ඒක ඉතින් PHP වලට විතරක් තියන දෙයක් නෙවෙයිනේ.

    මම වැඩ කරන තැන අපි දැන් මාස ගානක ඉඳන් හොයනවා තවම openings තියනවා එත්. හරි හමන් උන් හොයන්න හරි අමාරුයි.

    මට මතක නෑ කව්ද කියල හරියටම එහෙනම් වෙන එකෙක් වෙන්න ඇති :dull:
     
    :D:yes::yes::yes::D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    හැබැයි ඉතින් මෙහෙම සිද්දියක් තියනවා.....php දන්නවා යැයි කියන වැඩ බැරි උන් නම් සැහෙන්න ඉන්නවා java, .net එක්ක බැලුවම :dull:

    ඒකට හේතුව මම දකින විදිහට php ඕනේ එකෙක්ට පටන් ගන්න ලේසි නිසා
     
    aarruna

    Member
    Nov 17, 2011
    90
    6
    0
    හැබැයි ඉතින් මෙහෙම සිද්දියක් තියනවා.....php දන්නවා යැයි කියන වැඩ බැරි උන් නම් සැහෙන්න ඉන්නවා java, .net එක්ක බැලුවම :dull:

    ඒකට හේතුව මම දකින විදිහට php ඕනේ එකෙක්ට පටන් ගන්න ලේසි නිසා

    PHP ona kenekta patan ganna lesi unata ban OOP, MVC nethiwa hoda job ekakata yanna amarui. Ita amathara node angular wage js framworks ehamath onene.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    PHP ona kenekta patan ganna lesi unata ban OOP, MVC nethiwa hoda job ekakata yanna amarui. Ita amathara node angular wage js framworks ehamath onene.

    ඔව් ඒක ඇත්ත :yes:

    PHP දන්නවා යයි කියන ගොඩක් අය හරියට දන්නේ නැහැ :baffled:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    adenawa :D

    විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රචාරණ ක්ෂේත්‍රයේ විශ්ෂිඨ කීර්තිනාමයක් දිනා ඇති හොරණ ස්ටාර් ඇඩ් ක්‍රියේෂන්ස් (පුද්ගලික) සමාගමේ වහාම පිරවිමට ඇබෑර්තු.

    # තනතුර -වෙබ් අඩවි සංවර්ධක ​
    ======================

    # සුදුසුකම් :

    කාන්තා පිරිමි - කාන්තා විශේෂයි.
    සේවා ස්ථානය - ​හොරණ කාර්යාලය - හොරණ

    1. මනා පෙනුමෙන් යුතු පෞරුෂයක් සහිත
    2. නිර්මාණශීලීව අභියෝග ජයගැනීමට කැමති
    3. නව නිර්මාණශීලී දේ පිළිබඳව වඩාත් විමසිලිමත්
    4. අ.පො.ස. උසස් පෙළ සමත්
    5. අවම වසර 02ක පළපුරුද්දක් ඇති
    6. Photoshop වල Web Layout Design කල හැකි, PHP/ Word Press/ OOP/ PHP Framework හා HTML, CSS, XML, දැනුමැති
    7. Adobe Illustrator & Photoshop දැනුමැති
    8. ක්ෂේත්‍රයට අදාල හැකියාව හා ඒ පිළිබඳ පිළිගත් ආයතනයක පාඨමාලාවක් හදාරා ඇති
    9. අවු 20ත් 25ත් අතර
    10. කාන්තා පිරිමි දෙපක්ෂයටම ඉල්ලුම් කල හැකිය. කාන්තාවන් විශේෂයි.

    # ප්‍රතිලාභ :

    මාසික වැටුප රු: ​15​,000.00යි.
    උත්සහය සහ කැපවීමෙන් කාර්යෙහි නියලෙන්නන්ට කඩිනම් උසස් වීම් සහ වැටුප් වර්ධක.

    # අයදුම් කරන ආකාරය -

    ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා අයදුම් කරන්න.

    ස්ටාර් ඇඩ් ක්‍රියේෂන්ස්,
    අංක 93සී, ශ්‍රී සෝමානන්ද මාවත,
    හොරණ

    http://ikman.lk/en/ad/web-developer-kalutara-2
     
    Monawa wenawada manda me filed ekata.