Web Developer Needed (with Payment Gateway)

K_ZONE

Well-known member
  • May 28, 2009
    4,932
    2,625
    113
    invoke db "Injected Memory"
    Mage Client කෙනෙක්ට Payment Gateway එකක් එක්ක පොඩි Website එකක් හදාගන්න ඕන වෙලා තියෙනවා,

    Donations විදියට තමයි සල්ලි එන්නෙ, ( Shopping Cart නෙමෙයි)

    Card එකෙන් Pay කරන්න පුලුවන් වෙන්න ඕන International Supporters ලට,

    ලංකාවෙ බැන්කුවකින් තමයි Gateway එක ගන්න ඕන, ඒවා ඔක්කොම ක්ලයන්ට් කරලා දෙයි, ෆුල් ලීගල් යන්නෙ,

    (Cutomer ට BR තියෙනවා PVT LTD හම්බ වෙයි ලබන සතියෙ විතර.)

    කරලා දෙන්න පුලුවන් කෙනෙන්ක් ඉන්නවා නම් Inbox msg එකක් හරි දාන්න, Site එක නම් Wordpress වලින් හැදුවත් කමක් නැ, සාමන්යෙන් අප්ඩේට් කරන්න තිබ්බා නම් ඇති.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    33,505
    3,358
    113
    28
    💪@GYM
    බම්ප් කර කර ඉන්නෙ කරලා දීපන්කො :P

    කාට දුන්නත් අනුරාදපුරේ ඩයල් එකක් ඉන්නව ඌට නම් දෙන්න එපා screenshot ටික දායි එකින් එකට..
    උබේ තට්ටෙ නිසා client ඇවිත් තට්ටෙටම කොටයි :ROFLMAO:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    4,974
    1,621
    113
    COM bank Payment Gateway නම් use කරන්රනේ කරලා දෙන්නම්..ලගදි දැම්මා එකක් with easy payment 6/12 month.. උන්ගේ dev support team එකත් full support... රැ කෝල් කරත් උසන්නවා...