Mage Client කෙනෙක්ට Payment Gateway එකක් එක්ක පොඩි Website එකක් හදාගන්න ඕන වෙලා තියෙනවා,
Donations විදියට තමයි සල්ලි එන්නෙ, ( Shopping Cart නෙමෙයි)
Card එකෙන් Pay කරන්න පුලුවන් වෙන්න ඕන International Supporters ලට,
ලංකාවෙ බැන්කුවකින් තමයි Gateway එක ගන්න ඕන, ඒවා ඔක්කොම ක්ලයන්ට් කරලා දෙයි, ෆුල් ලීගල් යන්නෙ,
(Cutomer ට BR තියෙනවා PVT LTD හම්බ වෙයි ලබන සතියෙ විතර.)
කරලා දෙන්න පුලුවන් කෙනෙන්ක් ඉන්නවා නම් Inbox msg එකක් හරි දාන්න, Site එක නම් Wordpress වලින් හැදුවත් කමක් නැ, සාමන්යෙන් අප්ඩේට් කරන්න තිබ්බා නම් ඇති.