WEB DEVELOPERS ලා එන්න පොඩ්ඩක් මෙහාට..

crhunter

Active member
  • Aug 21, 2016
    614
    118
    43
    WEB DEVELOPERS ලා එන්න පොඩ්ඩක් මෙහාට..

    මචන් ලොකු උදව්වක් ඕනේ මට ...
    මගේ WEBSITE එකට කොහොමද මෙන්න මේ වගේ window එකක් දාගන්නේ..

    2kU5Krr.jpg

    එකියන්නේ website එකේ තියෙන popular post main page එකේ පෙන්නන විදිහේ..

    මට එකට කියන නම හරියටම කියහල්ලකෝ. එතොකට මට පුළුවන් tutorial
    හොයාගෙන බලන්න..
    උබල දන්නා tutorials තියෙනවනම් එව්වයේ link දෙන්න..,,
    අඩෝ ලොකුම උදව්වක් බන්.,,
    help එකක් හම්බවෙනකම් bump එකක් හරි දාගෙන යමල්ලා ..,
    හැමෝටම රේප් දෙනවා..
     
    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    Recent post widget එකක් ද?

    ලියල තියෙන language එක අනුව තමයි කියන්න වෙන්නේ. PHP නම් db එකෙන් ගන්න data set එක echo කරන්න
     
    • Like
    Reactions: crhunter

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    Recent post widget එකක් ද?

    ලියල තියෙන language එක අනුව තමයි කියන්න වෙන්නේ. PHP නම් db එකෙන් ගන්න data set එක echo කරන්න

    elamah..,

    Mehema karapan. Visitor post click count ekak ganin(PHP, MySQL walin). Eke wadima frequency ekak thiyena eka first page pennanna. SELECT * FROM `frequent_visited`.. Wade iwarai.

    ela
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Mehema karapan. Visitor post click count ekak ganin(PHP, MySQL walin). Eke wadima frequency ekak thiyena eka first page pennanna. SELECT * FROM `frequent_visited`.. Wade iwarai.

    exactly. or manually google analatics balala ewa thorala issrahata dandath puluwan. hamdama karanda tharam post watenne na ne.
     
    • Like
    Reactions: crhunter

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    exactly. or manually google analatics balala ewa thorala issrahata dandath puluwan. hamdama karanda tharam post watenne na ne.

    Yesh.. Meka karannam nam backend ekak hada ganna wei manually balala first page content monawada kiyala set karaganna. Anika fully automatic. Aruta condition ekak denna puluwan

    Code:
    if(frequesnt_count>5) then show this post...

    etc.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    ඔය සයිට් එක WP. plugin එකට ගිහිල්ලා ස්ර්ච් කරපන් wordpress popular posts plugin with thumbnails

    නැත්තම් ගුගල් එකේ හරි සර්ච් කරලා බලන්න
    _____________________________

    වැදගත් එකම තමා
    Flex Mag තිම් එකට ඔය විජේට්ටුව එනවා. ගොසිප් කිංග් / දෙරණ ගොසිප් / තව අය පාවිව්චි කරන්නේ ඔය තිම් එක
    http://preview.themeforest.net/item...press-news-theme/full_screen_preview/12772303

    මේකේ නල්ඩි තියෙනවා හොයලා බලන්න. වැඩ අස්සේ රිප්ලයි කරරේ
     
    • Like
    Reactions: crhunter

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    ඔය සයිට් එක WP. plugin එකට ගිහිල්ලා ස්ර්ච් කරපන් wordpress popular posts plugin with thumbnails

    නැත්තම් ගුගල් එකේ හරි සර්ච් කරලා බලන්න
    _____________________________

    වැදගත් එකම තමා
    Flex Mag තිම් එකට ඔය විජේට්ටුව එනවා. ගොසිප් කිංග් / දෙරණ ගොසිප් / තව අය පාවිව්චි කරන්නේ ඔය තිම් එක
    http://preview.themeforest.net/item...press-news-theme/full_screen_preview/12772303

    මේකේ නල්ඩි තියෙනවා හොයලා බලන්න. වැඩ අස්සේ රිප්ලයි කරරේ

    wada asse daapu reply ekata thanx machn ,,,