Web development උපදෙස් සහ අදහස්

Web development උපදෙස් සහ අදහස්

මචන්ලා
පොඩි advice එකක් ඕනේ :yes::yes::yes::yes::yes::yes:

මට යාලුවෙක්ගෙ website එකක් හදලා දෙන්න කිව්වා :D
මේක construction company එකක්
මමත් development experiences ගන්න ඕනේ හින්දා මෙයාට මේක හදලා දෙන්නම් කිව්වා :cool:
මේ site එක ගොඩක් static තමයි
එයාට ඕනේ එයා කරපු projects වල photos එහෙම පෙන්නන්න
මේකේ වැඩිය server side දෙයක් නැහැ
හැබැයි site එක උපරිම ලස්සන සහ attractive වෙන්න ඕනේ
මට දැනගන්න ඕනේ මේ වගේ site එකක් හදනකොට themes ද පාවිච්චි කරන්නේ :confused:
නැත්තම් අපි අපිට කැමති විදියට design කරනවද
මට ඔය කට්ටිය කියනවා ඇහිලා තියෙනවා themes ගැන
මම නම් එච්චර ඔය themes ගැන දන්නේ නැහැ
හැබැයි මම කැමති මේක මගේ විදියකට කරන්න
මොකද මටත් ඕනේ experiences නිසා
ඕගොල්ලෝ මොකද කියන්නේ

මේකේ contact form වගේ දේවල් php එකෙන් යන්නේ
ඒක හින්දා ඔක්කොම files .php extension එකෙන් save කරන්නද
නැත්තම් php නැති ඒවා .html & php ඒවා .php විදියට save කරන්නද (මේක තමයි වැදගත්ම දේ මට දැනගන්න ඕනේ)

ආහ තව දෙයක් jquery, bootstrap වගේ files වලට CDN එක use කලාට අව්ලක් නැහැ නේ

මචන් දන්නේ නැති දේවල් ටිකක් ඇහුවේ
ඔය හොදට websites හදලා තියෙන අය ඉන්නවනම් පොඩ්ඩක් කියල දෙන්න :cool:
ලොකු දෙයක්
බම්ප් හරි කරපල්ලා :love::D
 
cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Theme ekak use nokara oyaama hadanawanam ithin oyaata honday eeka ithin tikak kal yana wadak naththan theme ekak use karoth oyaata welawa ithuruy eeth ithin mulma level eke indan ganna thiyena experience eka aduy.

    Issella design ekak andaganna PS hari AI hari use karala eeta passe yaluwata pennanna eeka confirm unoth oyaa HTML part eka patan ganna file extension gana worry wenna epaa oyaata serverside functions wadiynam kohomath site eka PHP walinma hadanna naththan contact form ekak witharak thiyenawanam contact ekata use karana function eka php file ekaka thiyala contact us page eke indan AJAX use karala eeka karaganna puluwan

    Oyaa photos daanna hithan inne kohomada? Photos update karanne manualda? Naththan ekata podi Backend kaallak hadanawada?

    Dannam godak site lassanata karanna puluwan single page karaanam ethakota maara gathiyak thiyenawa.

    Mokak hari prashnayak thibunoth ahanna danna widihen kiyala dennam

    JayaSri....:D:D:D:D:D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,033
    113
    mehemai machan UI hodatama hadana nan developerslata be ekata PSD eka hadala designer kenek design karana oni ehema karapuwa methana thiyenawa
    http://themeforest.net/me wage site ekakin theme eka gana wenawa uba designer kenek newi nan.natan PSD ekak hoyagena Bootstrap walin PSD to HTML karana mulin.

    Ita pase ada content eka dala dev karan yana

    CDN aulak ne use karana https://www.cloudflare.comkara gana puluwan thawa CDN monawa hari oni nan

    eka extenstion ekak use karana eka piliwelai.
    eka aulak nathi wena .httacess eka haduwa nan hari.

    Mona jathiyata haduwathath server side tikak hari thiyenawa nan machan ubata wede ikmanata iwarayak karana oni nan wordpress yana eka lesi.

    Ubata igena gana wena ekak karana kiyala mama kiyane client kenek machan ube yaluwa unath pase kawadaka hari uba wede hodata kare ne kiyala kiyanawa wede uta oni widiyata thibe natan expirence walin kiyane machan.

    gud luk
     
    Last edited:

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    mama web designing karanawa (script gahanawa nemei coding nemei) designing PSD design eka karala Code karana ekekta dunnama u site eka code karala denawa onna okai wade :D
     
    adoo uba oka karanne "Randika Enterprices" kiyana company ekatada??
    Ane naha bun. :sorry::sorry:
    Thanks
    Theme ekak use nokara oyaama hadanawanam ithin oyaata honday eeka ithin tikak kal yana wadak naththan theme ekak use karoth oyaata welawa ithuruy eeth ithin mulma level eke indan ganna thiyena experience eka aduy.

    Issella design ekak andaganna PS hari AI hari use karala eeta passe yaluwata pennanna eeka confirm unoth oyaa HTML part eka patan ganna file extension gana worry wenna epaa oyaata serverside functions wadiynam kohomath site eka PHP walinma hadanna naththan contact form ekak witharak thiyenawanam contact ekata use karana function eka php file ekaka thiyala contact us page eke indan AJAX use karala eeka karaganna puluwan

    Oyaa photos daanna hithan inne kohomada? Photos update karanne manualda? Naththan ekata podi Backend kaallak hadanawada?

    Dannam godak site lassanata karanna puluwan single page karaanam ethakota maara gathiyak thiyenawa.

    Mokak hari prashnayak thibunoth ahanna danna widihen kiyala dennam

    JayaSri....:D:D:D:D:D
    Thanks machan. Mama nam photos manual upload karanna thamai hitan inne. Eka awlak naha ne
    හෙළයෙක්;16907776 said:
    mehemai machan UI hodatama hadana nan developerslata be ekata PSD eka hadala designer kenek design karana oni ehema karapuwa methana thiyenawa
    http://themeforest.net/me wage site ekakin theme eka gana wenawa uba designer kenek newi nan.natan PSD ekak hoyagena Bootstrap walin PSD to HTML karana mulin.

    Ita pase ada content eka dala dev karan yana

    CDN aulak ne use karana https://www.cloudflare.comkara gana puluwan thawa CDN monawa hari oni nan

    eka extenstion ekak use karana eka piliwelai.
    eka aulak nathi wena .httacess eka haduwa nan hari.

    Mona jathiyata haduwathath server side tikak hari thiyenawa nan machan ubata wede ikmanata iwarayak karana oni nan wordpress yana eka lesi.

    Ubata igena gana wena ekak karana kiyala mama kiyane client kenek machan ube yaluwa unath pase kawadaka hari uba wede hodata kare ne kiyala kiyanawa wede uta oni widiyata thibe natan expirence walin kiyane machan.

    gud luk
    Machan mata wordpress baha ne :sorry:. Thank you for your advices

    ela
    ela
    mama web designing karanawa (script gahanawa nemei coding nemei) designing PSD design eka karala Code karana ekekta dunnama u site eka code karala denawa onna okai wade :D
    Ube charges ehema kohamada bun
     
    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    ඕක උබ static site එකක් කිව්වා නේද ? එහෙනම් මොකටද බන් wordpress වලින් ගහන්න හදන්නේ ? CMS කියන්නේ content management . එක තියෙන්නේ උබට ඕන වෙලාවට site content වෙනස් කරන්න නේ . මම නම් කියන්නේ උබට මුලින්ම Photoshop වලින් site එක design කරලා plan කරපන් . ඊට පස්සේ එක client ට පෙන්නපන් . changes කිව්වොත් ඒවා කරලා site එකේ coding පටන් ගනින් . මම නම් කියන්නේ උබ තාම ඉගෙන ගන්න නිසා from scratch ගහන එක තමා හොද . static නිසා මහ ලොකු දෙයකුත් නෑ නේ බන්

    අනිත් එක තමයි උබ site එක design කරද්දී awwwards.com / themeforest වගේ site එකකින් බලලා idea එකක් ගනින් . එතකොට ලේසි . උබෙ functions තියෙන files ටික php විදිහට save කරපන් . අනිත් ඒවා නිකන් තියන්න ඕනේ විදිහට තියපන් . Jquery / Bootstrap use කරනවා නම් විතරක් දාපන් :D responsive ගහන්නද හදන්නේ ? ඕක static site එකක් නිසා උබට ලේසියෙන්ම CSS3 Media Queries වලින්ම responsive කරන්න පුළුවන් .
     
    Thanks machan advices walata. Machan mama CSS3 media queries danne naha. Bootstrap walin thamai responsive karanne. Habai machan mehema deyak thiyanawa mama navigation eka hama file ekakama danna one. Eka file ekaka navigation eka code karala anith files wala "include" karanna hitan inne. Eka hinda mata hitenne hama file ekakma wage .php extension eken save karanna wei.

    Thank You :D:D
     
    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    විල්සන් මාමා;16910224 said:
    Thanks machan advices walata. Machan mama CSS3 media queries danne naha. Bootstrap walin thamai responsive karanne. Habai machan mehema deyak thiyanawa mama navigation eka hama file ekakama danna one. Eka file ekaka navigation eka code karala anith files wala "include" karanna hitan inne. Eka hinda mata hitenne hama file ekakma wage .php extension eken save karanna wei.

    Thank You :D:D

    CSS3 Media Queries wala danagena inna deyak na bung :yes: uba CSS dannawa kiyanne eh athi . Uba CSS wala Containers / Wrappers hadaddi ewa wala width walata percentage ekak deepan pixels walin denne nathuwa . ethakota nikanma responsive wenawa . eta passe ubata Media Queries use karala podi podi adjustments witharai karaganna thiyenne . ah ehenam PHP walinma karapan machan . Good Luck . uba nikan da site eka karala denne ?
     
    Ow bun nikan thamai karala denna hitan inne. Pora keeyak hari dunnoth gannawa. Mage iskole kale idan hena fit ekak. Salli ganna baha. Anith eka math thama client kenekta website ekak hadala naha. Salli balanne nathuwa hadala denawa. Thank you advices walata :D:D
    11.gif

    ŦĦĔ ƦȆƉǾӾ;16910328 said:
    Thanks
    Thanks