web development වලට සුපිරිම editor එක
web development (html/css/javascript/php/mysql/python) වලට උබලා පාවිච්චි කරන්නේ මොනවද ? මම නම් brackets එක , මේක තමයි මටනම් සෙට් වෙච්ච සුපිරිම editor එක ,
මේක ගැන දන්නේ නැත්නම් ,
1. මේක සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන්නේ .
2. adobe එකෙන් පටන් ගත්ත project එකක්.
3. පාවිච්චි කරන්න පට්ට ලේසි.
4. plugins themes ඕන තරම් නොමිලේ download කරගන්න පුළුවන්.
5.live preview මේක තමයි මම නම් කැමතිම එක අපි edit කරන html, css කෝඩ් වල live preview බලන්න පුළුවන්.
download කරගන්න ඕන නම් මෙතනින් පලයන් (mb 60 යි)
https://github.com/adobe/brackets/releases/download/release-1.9/Brackets.Release.1.9.msi

+9 
..