මමත් කලින් නම් Brackets යූස් කරා
ඒත් vscode ආවට පස්සෙ ඒක අයින් කරලම දැම්මා, දැන් නම් වෙබ් වැඩ වලට යූස් කරන්නෙ vscode, අමතරව සමහර වෙලාවට Atom

ඇයි front end developer ල brackets වලට එච්චර කැමති නැත්තේ....
සුපිරි preview පහසුකමකුත් දීල තියෙනවකොට....
dual monitors ද ගත්තම සුපිරියට design කරන්න පුළුවන්...
