web development වලට සුපිරිම editor එක

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    web development වලට සුපිරිම editor එක

    web development (html/css/javascript/php/mysql/python) වලට උබලා පාවිච්චි කරන්නේ මොනවද ? මම නම් brackets එක , මේක තමයි මටනම් සෙට් වෙච්ච සුපිරිම editor එක ,

    brackets-editor-logo.jpg

    මේක ගැන දන්නේ නැත්නම් ,

    1. මේක සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන්නේ .
    2. adobe එකෙන් පටන් ගත්ත project එකක්.
    3. පාවිච්චි කරන්න පට්ට ලේසි.
    4. plugins themes ඕන තරම් නොමිලේ download කරගන්න පුළුවන්.

    yZuljSOgRsq8RHd738FS_rangersteve_-_master.png


    5.live preview මේක තමයි මම නම් කැමතිම එක අපි edit කරන html, css කෝඩ් වල live preview බලන්න පුළුවන්.

    livePreview.gif



    download කරගන්න ඕන නම් මෙතනින් පලයන් (mb 60 යි)
    https://github.com/adobe/brackets/releases/download/release-1.9/Brackets.Release.1.9.msi

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    brackets හොඳයි HTML වලට.

    PHP වලටනම් ඉතින් PhpStorm වඩාත් ම හොඳ

    හැබැයි ඉතින් කොහොමත් එක එක්කෙනාගෙ රුචිකත්වය අනුව වෙනස් වෙනව.

    Sublime Text
    Eclipse
    Atom

    වගේ ඒවත් හොඳ ඒව විදියට හඳුන්වන්න පුළුවන්
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    brackets හොඳයි HTML වලට.

    PHP වලටනම් ඉතින් PhpStorm වඩාත් ම හොඳ

    හැබැයි ඉතින් කොහොමත් එක එක්කෙනාගෙ රුචිකත්වය අනුව වෙනස් වෙනව.

    Sublime Text
    Eclipse
    Atom

    වගේ ඒවත් හොඳ ඒව විදියට හඳුන්වන්න පුළුවන්

    sublime එකත් පට්ට