web development වලට සුපිරිම editor එක

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    Notepad ++

    giphy.gif
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    මමත් කලින් නම් Brackets යූස් කරා
    ඒත් vscode ආවට පස්සෙ ඒක අයින් කරලම දැම්මා, දැන් නම් වෙබ් වැඩ වලට යූස් කරන්නෙ vscode, අමතරව සමහර වෙලාවට Atom
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මමත් කලින් නම් Brackets යූස් කරා
    ඒත් vscode ආවට පස්සෙ ඒක අයින් කරලම දැම්මා, දැන් නම් වෙබ් වැඩ වලට යූස් කරන්නෙ vscode, අමතරව සමහර වෙලාවට Atom

    එකේ live preview තියෙනවද බන්?
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,961
    5,631
    113
    මම නං දැන් අවුරුදු කීපෙක ඉඳලා Sublime text තමා පාවිච්චිය. බ්‍රැකට්ස් මට එච්චර සෙට් උනේ නෑ. ඊට කලින් නෙට් බීන්ස් (2009~2011 විතර), කෝඩ් ලොබ්ස්ටර් (2012) ඕවා තමා පාවිච්චි කොලේ
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඇයි front end developer ල brackets වලට එච්චර කැමති නැත්තේ....

    සුපිරි preview පහසුකමකුත් දීල තියෙනවකොට....

    dual monitors ද ගත්තම සුපිරියට design කරන්න පුළුවන්...

    :dull::dull: