Web Development Course?

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හොඳ Web Development Course එකක් තියෙන්නේ කොහෙද?
    දන්නවනම් උදව්වක් හැටියට කියන්න.

    If you know a good Institute for Web Development Course please tell me??

    Turnkey එකේ Web Development Course කරපු අය ඉන්නවද?
    එකේ හොඳයිද?

    මේ 2න් හොඳ මොකක්ද කියන්න.

    Advanced Multimedia Web Design & Development Techniques

    Dynamic Web Application Development with PHP & MySQL

    උදව්වක් හැටියට BUMP එකක්වත් දාල යන්න

    :):):):):):):):)
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    bump

    ප්‍රෝග්‍රමිං පොඩ්ඩක් හරි කරල තියෙනවනම් පොත් ටිකක් හොයාගෙන තනියම කරන්නත් පුලුවං, හැබැයි no certificate :)

    Good Luck!
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ucsc eka thiyenwa.. sliit ekath thiyenawa. dekama hondai. habei Turnkey eka ganan nam mam aechchara danne naha. 14 weeks thama course duration eka. week ends wala thama godakma setwenne.

    20.000 withara wiyadan wei. :)

    for more check ucsc & sliit official website.

    all the best machanla. :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    mamath karanna enne.....matath keyannooo...
    එල එල මතං අපි සෙට් වෙලා කලමු :):):)
    bump

    ප්‍රෝග්‍රමිං පොඩ්ඩක් හරි කරල තියෙනවනම් පොත් ටිකක් හොයාගෙන තනියම කරන්නත් පුලුවං, හැබැයි no certificate :)

    Good Luck!
    Programming කරලා තියෙනවා බං ටික ටික C,C++,C#,Java,.net වගේ කරලා තියෙනවා. හැබැයි පොඩ්ඩ පොඩ්ඩ කරලා තියෙන්නේ.
    මොනවගේ පොත් ද හොඳ? PHP වගේ ඒවාද?

    ucsc eka thiyenwa.. sliit ekath thiyenawa. dekama hondai. habei Turnkey eka ganan nam mam aechchara danne naha. 14 weeks thama course duration eka. week ends wala thama godakma setwenne.

    20.000 withara wiyadan wei. :)

    for more check ucsc & sliit official website.

    all the best machanla. :)

    SLIIT ඒක ගැන මට වැඩි විශ්වාසයක් නෑ මචං. මම දැනටත් SLIIT එකේ Degree එකක් කරනවා.උන්ගේ වැඩ කිසි පිළිවෙලක් නෑ මචං.
    ucsc එකේ කොහොමද දන්නෑ??
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    Programming කරලා තියෙනවා බං ටික ටික C,C++,C#,Java,.net වගේ කරලා තියෙනවා. හැබැයි පොඩ්ඩ පොඩ්ඩ කරලා තියෙන්නේ.
    මොනවගේ පොත් ද හොඳ? PHP වගේ ඒවාද?

    ඔව්. PHP හරි ASP.NET C# වලින් හරි කරන්න...
    ඒ දෙකෙන් කොයි එක කරත් HTML, JavaScript, CSS අනිවා කරන්න ඕනෙ.

    PHP/ASP.NET කියන්නෙ web server එකේ run වෙන code ලියන languages.
    HTML, CSS, JavaScript කියන්නෙ web browser එකේ run වෙන code එක...

    web server එකෙන් කරන්නෙ PHP/ASP.NET code එක අනුව HTML, CSS, JavaScript code හදල web browser එකට එවන එක...

    ඉස්සෙල්ල HTML, CSS, JavaScript කරන්න... ඊට පස්සෙ PHP හරි ASP.NET හරි කරන්න...
    ඔය ඔක්කොටම video tutorials හොයාගන්න පුලුවං :yes:
    Course එකක් කරත් පොඩ්ඩක් දැනගෙන ගියාම ලේසියි... :)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    math web Engineering karanawa mcn Esoft ake,
    matanam Esoft aka hodai SLIIT akata wada,
    uba java script,css,html ahema dannawanam tikak hari ubata meka karaganna puluwan lesiyenma,kaddath poddak wage thiyenne one
     
    elakiri macho.
    video kohenda hoyaganne?

    උඹ කරන එකේ විස්තර කොහෙද තියෙන්නේ මචං?

    UCSC eke PHP course eka karaa!:) eka ela hodai!:D hebei uparima prayojana ganna godak mahansi wenna one :yes:

    උන් කොච්චර දුරට ඉගැන්නුවද මචං? මොනවගේ දේවල්ද ඉගැන්නුවේ?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹ කරන එකේ විස්තර කොහෙද තියෙන්නේ මචං?

    • Unit 1 - Introduction to web technologies
    • Unit 2 - Multimedia technologies on the web
    • Unit 3 - Coding with HTML
    • Unit 4 - Web designing tools (DreamWeaver, Flash, Photoshop)
    • Unit 5 - Programming with JavaScript
    • Unit 6 - Fundamentals of PHP
    • Unit 7 - Advanced PHP concepts
    • Unit 8 - File handling with PHP
    • Unit 9 - Using extensions and image manipulation
    • Unit 10 - Working with mySQL databases
    • Unit 11 - Web Development Project
    :P
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    • Unit 1 - Introduction to web technologies
    • Unit 2 - Multimedia technologies on the web
    • Unit 3 - Coding with HTML
    • Unit 4 - Web designing tools (DreamWeaver, Flash, Photoshop)
    • Unit 5 - Programming with JavaScript
    • Unit 6 - Fundamentals of PHP
    • Unit 7 - Advanced PHP concepts
    • Unit 8 - File handling with PHP
    • Unit 9 - Using extensions and image manipulation
    • Unit 10 - Working with mySQL databases
    • Unit 11 - Web Development Project
    :P

    6 months නේද? :sorry:
    එච්චර කල් වැඩියි මචෝ.... මම හදපු web එකේ වැඩ මග නැවතිලා.ඉක්මනට පටන් ගන්න ඕනෙ මචං. :(:(
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    elakiri macho.
    video kohenda hoyaganne?

    Torrents thiyenawa...

    XHTML & HTML Essential Training - Lynda.com
    http://btjunkie.org/torrent/XHTML-a.../43581f66dc88d8547471547dbc011cf8e1c432412bb9
    (Meke HTML and CSS basics uganwanawa)

    JavaScript Essential Training - Lynda.com
    http://btjunkie.org/torrent/Lynda-c.../4358dfb47ecef7b2df14f3afa17775ff5629857145db

    PHP With MySQL Essential Training - Lynda.com
    http://btjunkie.org/torrent/Lynda-c.../435856189f982f6d1320494b2ffdcf70e3ff2c76150f

    ASP.NET

    ASP.NET Essential Training - Lynda.com
    http://btjunkie.org/torrent/Lynda-c.../39528c841daa3d694458b340c2e9828cc1ddabe82d97

    http://www.asp.net/
    (mey site eke godak tutorials thiyenawa.... C# karala thiyena nisa C# tutorials balanna)
     
    thank you macho :yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    SLIIT ඒක ගැන මට වැඩි විශ්වාසයක් නෑ මචං. මම දැනටත් SLIIT එකේ Degree එකක් කරනවා.උන්ගේ වැඩ කිසි පිළිවෙලක් නෑ මචං.
    ucsc එකේ කොහොමද දන්නෑ??

    ඩිග්‍රි එකක් කරන එකෙක්ට ආයෙ අමුතුවෙන් කෝස් කරන්න දෙයක් නෑ ... ඕන තරම් රිසෝර්සස් තියෙනව ඉන්ටනෙට් එකේ ... තනියම ඉගෙන ගන්න ... ගුඩ් ලක්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඩිග්‍රි එකක් කරන එකෙක්ට ආයෙ අමුතුවෙන් කෝස් කරන්න දෙයක් නෑ ... ඕන තරම් රිසෝර්සස් තියෙනව ඉන්ටනෙට් එකේ ... තනියම ඉගෙන ගන්න ... ගුඩ් ලක්

    තනියෙන් ඉගෙනගන්න කම්මැලියිනෙ..... :sorry::sorry:
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    උන් කොච්චර දුරට ඉගැන්නුවද මචං? මොනවගේ දේවල්ද ඉගැන්නුවේ?

    Internet basics
    Apache Web Server
    *Virtual Hosting, SSL etc..(All about apache)
    PHP.
    *Compiling PHP, Installing.
    *Other basic PHP stuff(meka ithin dannawa ethi:P)
    *EMail
    *Database handling (PDO)
    *Image Libraries with GD
    *Handling Date TIme and manymore
    MySQL
    *Installation and configuring
    *DB structures design
    *SQL
    hMailServer
    *Installing and setting up the email server and sending emails
    Drupal & Joomla
    *Installation and Brief Overview(meka godak Homework:P)
    PHP Script Installation
    *Moodle
    *ZenCart
    *OSCommerce
    *phpMyAdmin (MySQL eketh ehuwoth kiyala dewi! mage eha peththe hitapu ekata kiyala dunna!)
    Brief overview of PHP frameworks(mekath HW;):P)

    This course takes only 8 Saturdays/Sundays (check the web site;) http://www.ucsc.lk)