Web Development Course?

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Internet basics
    Apache Web Server
    *Virtual Hosting, SSL etc..(All about apache)
    PHP.
    *Compiling PHP, Installing.
    *Other basic PHP stuff(meka ithin dannawa ethi:P)
    *EMail
    *Database handling (PDO)
    *Image Libraries with GD
    *Handling Date TIme and manymore
    MySQL
    *Installation and configuring
    *DB structures design
    *SQL
    hMailServer
    *Installing and setting up the email server and sending emails
    Drupal & Joomla
    *Installation and Brief Overview(meka godak Homework:P)
    PHP Script Installation
    *Moodle
    *ZenCart
    *OSCommerce
    *phpMyAdmin (MySQL eketh ehuwoth kiyala dewi! mage eha peththe hitapu ekata kiyala dunna!)
    Brief overview of PHP frameworks(mekath HW;):P)

    This course takes only 8 Saturdays/Sundays (check the web site;) http://www.ucsc.lk)

    අර මම මුලින්ම දාල තියෙන link 2න් 2 නි ඒක නේද?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තනියෙන් ඉගෙනගන්න කම්මැලියිනෙ..... :sorry::sorry:

    ඕකුන් උනගන්නනව කියල කරන්නෙ හෙන බොරුව ... ගොඩක්ම බේසික් දේවල් තමයි උගන්නන්නෙ ... එහෙන් මෙහෙන් අතගාල ඊට පස්සෙ කෝස් ඩියුරේෂන් එක ඉවරයි ටටා බායි කියල එන්න තියෙන්නෙ ... :P
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඕකුන් උනගන්නනව කියල කරන්නෙ හෙන බොරුව ... ගොඩක්ම බේසික් දේවල් තමයි උගන්නන්නෙ ... එහෙන් මෙහෙන් අතගාල ඊට පස්සෙ කෝස් ඩියුරේෂන් එක ඉවරයි ටටා බායි කියල එන්න තියෙන්නෙ ... :P

    ඒකනම් ඇත්ත බං :(:(
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    674
    366
    63
    TURNKEY EKE KARANA EPA BAN EKA HRINA PULUWANAM NET ASSIT EKE HARI ESOFT EKE HARI KARANA MAN TURNKEY EKE COURSE EKAK KALA ANTHIMAI WADA
     
    • Like
    Reactions: KPZ

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    bump

    පුලුවන් නම් online ඉගෙන ගන්න ට්‍රයි කරන්න.. :yes: tutorial තියනවා ඔන තරම්... :)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    bump

    පුලුවන් නම් online ඉගෙන ගන්න ට්‍රයි කරන්න.. :yes: tutorial තියනවා ඔන තරම්... :)
    online seen හරියන්නෑ බං මට. ප්‍රශ්නයක් අවම අහගන්න කෙනෙක් නැහැනේ :(


    ගාන කියාද මචං??
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    mama nam web designing graphic designing igenagatte taniyama youtube balala.. den odesk weda karanawa web developer kenek widihata part time. thaman thaniyama igenaganna de thama godak watinne kiyala den mata therenawa.
     

    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    988
    369
    63
    Pattaya
    Turnkey eka chaaa mama kala..eke ubalata photoshop karai ambaanata.apita anthima dawase thama Fireworks kale melo wedak ne
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    mama nam web designing graphic designing igenagatte taniyama youtube balala.. den odesk weda karanawa web developer kenek widihata part time. thaman thaniyama igenaganna de thama godak watinne kiyala den mata therenawa.

    :shocked::shocked::shocked:

    මට හොඳ video ටිකක් හොයල දියන් මචෝ........
    අනිත් අයටත් වැදගත් වෙයි....

    අලුත්ම thread එකක දාපං මචෝ Education section එකේ..
    දාලා link ඒක එවපන් මට. :):)

    එහෙම පුළුවන්නම් අපි හැමෝටම ලොකු උදව්වක් සහෝ.


    :):):):):)