intel 13 gen or higher/Last 4 year awa AMD thiyena one p series ekakLenovo p series models monawada
intel 13 gen or higher/Last 4 year awa AMD thiyena one p series ekakLenovo p series models monawada
M4 eke noticeable performance gap ekak thiyenawa neh..MacBook එකක් ගනින්
මගේ ලඟ තියනවා 2015 ගනිපු Mid 2015 එකක්. දැනට මගේ බැකප් ලැප් එක විදියට යූස් කරනවා මේ ටිකේ දිගටම යූස් කරා කිසිම අවුලක් නැහැ, දැනටත් Development කරන්න පුලුවන් ලොකු අවුලක් නැතිව
අවුරුදු 10ක් යූස් කරලා තාම බබා වගේ තියනවා,
දැන් මේකේ බැටරිය කෙලවෙලා තියෙන්නෙ,
අවුරුදු 10ක් පරන ලැප් එකක් විදියට මේක පට්ටම සිරා
දැන් ගන්න තියන entry level windows ලැප් වලට වඩා මේක තාමත් සෑහෙන්න හොඳයි. අවුල තියෙන්නෙ ඇපල් එවුන් දැන් Intel වලට සපෝට් එක අයින් කරන් යනවා
ගිය අවුරුද්දෙන් මේකට OS අප්ඩේට් දෙන එක නතර කරා හැබැයි පොඩි හැක් එකක් කරලා Upgrade කරා කිසි අවුලක් නැතිව වැඩ
මේ ලැප් එක ආපු කාලෙ ආපු අනෙක් බ්‍රෑන්ඩ් වල ලැප් එහෙම වලලපු තැන් වල ගසුත් පැලවෙලා ඇති
ලඟක් වෙනකල් මගේ ලඟ M1 එකක් තිබුනා ආයෙ M3 එකක් තිබුනා, එදිනෙදා වැඩ වලදි M1 එකයි M3 එකෙයි වෙනසක් නැති තරම්, ඒක තේරෙන්න ලොකු වැඩක් කරන්න හරි වීඩියෝ රෙන්ඩරින් වැඩක් වගේ කරන්න ඕන
If you are getting a macbook, consider getting a macbook pro, you may find M3 models for a reasonable price. If you are getting an air, try to get 15 inch, 16GB
Crack දාන්න පුලුවන් ඒකෙ අවුලක් නැහැමචන් Macbook වලට Original Softwares මද දාන්න ඕනේ. දැන් අපි crack එහෙම දාගෙන පාවිච්චි කරනවානේ. Macbook එකේ එහෙම බැරිද? විසි තිස් දාහ දීලා original ඒවාම ගන්න වෙනවාද
මැක්බුක් එකක් ගන්නවා නං Luxary X එක රෙකමන්ඩ් කරන්න පුලුවන් කිසි අවුලක් නැහැ (මම එතනින් ගනිපු කිසි දේකට තාම වොරන්ටි ගන්න වෙලා නැහැ ඒක නිසා ඒක ගැන කියන්න දන්නෑ)Yes you are right! both lenovo laptops you mentioned here are bilkier. Thanks brother!
උබ ලින්ක් එකේ දාලා තියෙන shop එක හොඳයිද? උඹ අරගත්තේ එතනින්ද? ගන්නවානම් හොඳ තැන් මොනවාද
------ Post added on Feb 23, 2025 at 4:34 PM
මොනවද දැනගන්න ඕනMac mini ගැන දන්න කෙනෙක් විස්තරයක් කියන්න
ඔවු ඔවු ලඟ ජෙනරේශන් දෙකක් අතර ලොකුම පර්ෆොමන්ස් ගැප් එක තියෙන්නෙ M3 to M4M4 eke noticeable performance gap ekak thiyenawa neh..
Ok brother. windows gannawanam kohomath 13th gen ekak thamai ganneintel 13 gen or higher/Last 4 year awa AMD thiyena one p series ekak
ඒකත ඇත්ත තමයි macbook එකක් වගේ එකක් අරගෙන Genuine නැති softwares දාලා තේරුමකුත් නෑ. ලොකුම අවුල තියෙන්නේ Adobe tools වල. එක්කෝ කීය වුනත් කමක් නෑ One-time fee එකකට දෙනවානම්Crack දාන්න පුලුවන් ඒකෙ අවුලක් නැහැ
සාමාන්‍යෙන් මැක් එකකට නිකන් වයිරස් එකක් එන්නෙම නැහැ. ක්‍රැක් දානවා කියන්නෙ විහින් අරවගේ හොඳට තියන සිස්ටම් එකකට මැල්වෙයා දාගන්න එකනේ
ඒක නිසා මම නං ක්‍රැක් දාන්නෙ නැහැ
මම ඩිවලොප්මන්ට් නිසා කරන්නෙ මම යූස් කරන ටූල් සේරම ෆ්‍රී එහෙම නැත්තං Open source
Jetbrains ටූල් කීපයක් සල්ලි දීලා අරන් තියනවා, Github copilot වගේ ඒව අරන් තියනවා
තව Adobe tools වලට Alternate tools අරන් තියනවා one time pay කරලා ගන්න පුලුවන් ඒව (Pixelmator වගේ ඒවා)
මැක්බුක් එකක් ගන්නවා නං Luxary X එක රෙකමන්ඩ් කරන්න පුලුවන් කිසි අවුලක් නැහැ (මම එතනින් ගනිපු කිසි දේකට තාම වොරන්ටි ගන්න වෙලා නැහැ ඒක නිසා ඒක ගැන කියන්න දන්නෑ)
මටත් Macbook එකක් ගන්නනම් ආසාවක් ආවා. ඒත් මට හිතෙනවා Macbook එකක් ගන්නවානම් 15 inch එකකටම යන එක හොඳයි කියලා එක පාර . දැනට Lenovo එකකට ගිහිල්ලා පස්සේ Macbook 15 inch එකකට වියදම් කරන්න පුලුවන් වෙලාවක එක පාරම Mackbook එකකටම ගියානම් හොඳයි වගේMama danata okkoma wage Lap brands use karala thiyenawa, Sony VAIO, Dell, HP, Asus, Lenovo ThinkPad me okkoma use kara. Last year Macbook gaththa. Danata mata set una hodama eka Macbook thamai machan. Mama Web Deveopment + Graphics Design (Lite) karanawa. Mostly weB development thamai karanne. Macbook Air M1 8GB 256 13inch and Macbook pro M3pro 18GB 512 14 inch dekama danata use karanawa. M1 eketh Graphics software tika kisi prashnayak nathuwa run karanna puluwan. Battry life eka and color accuracy eka super. On Screen time eka 10 hours puluwan.
ඔය කම්බිනේශන් එකේ අවුලක් නැහැ (මාත් මුලින්ම යූස් කරේ මැක් මිනි එකක්)@NEMISIS
Macmini එකක් ගන්න ඉන්නෙ. M4 256, 16 එකක්. Development සහ video editing කරන්න පටන් ගන්න. External SSD එකක් තියනවා 512. ඒකත් එක්ක use කරන්න. Retina display එකක්නම් ගන්න බෑ දැනට budget එකේ හැටියට.
මේ ටිකේ තියන නොගැලපීම් මොනවද? Recommendations මොනවද?
Thank you so much brotherඔය කම්බිනේශන් එකේ අවුලක් නැහැ (මාත් මුලින්ම යූස් කරේ මැක් මිනි එකක්)
ඔය M4 මැක් මිනි බේස් මොඩල් එක ඔය වැඩ ටිකට හොඳටම ඇති, අනික ඕකෙ ගෙවන ගානට පට්ටම වටිනවා. හැබැයි ඕක Upgrade කරලා ගන්න එපා එහෙම ගනවට වඩා මැක්බුක් එකක් ගන්න එක ලාබ වෙන්න පුලුවන්
නෝමල් Full HD හරි 1440p හරි ඩිස්ප්ලේ එකක් ගන්න තිබ්බා නම් හොඳටම ඇති. 1440p ඒව සෑහෙන හොඳයි
හොඳ Mouse/Keyboard ගන්න. ඇපල් ඒවම ගන්න ඕන නැහැ, Mouse එක ගනිද්දි DPI එක වැඩි සහ ස්මූත් ස්ක්‍රොලින් තියන එකක් ගන්න, නැත්තං MacOS එකේ තියන ස්මූත් ස්ක්‍රොලින් එන්නෙ නැහැ
SSD වගේ ඒව නං කොහොමත් අවුලක් නැතිව වැඩ කරනවා