Web Development help!!!

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    සාමාන්‍යයෙන් web development industry එකේ web design and development වලට භාවිතා වෙන්නේ Dreamweaver ද නැත්නම් Netbeans ද



    අනෙක් එක Bootstrap ලේසියෙන්ම ඉගන ගන්න පුලුවන් විදිහක් කියන්න පුලුවන්ද?


    රෙප් දෙනවා එපා කියන්න. can you help me!!!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක එක Developer අනුව පාවිච්චි කරන Software වෙනස් වෙනව. තම තමන්ගෙ රුචිකත්වය තමයි ඒකට බලපාන්නෙ.

    Bootstrap ලේසියෙන් ඉගෙන ගන්නනම් ලේසිම ක්‍රමය තමයි Video Tutorial එකක් බලන එක. Lynda.com එකේ තියෙන Video Tutorials හොඳයි.
     
    • Like
    Reactions: Fox Mulder89

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    එක එක Developer අනුව පාවිච්චි කරන Software වෙනස් වෙනව. තම තමන්ගෙ රුචිකත්වය තමයි ඒකට බලපාන්නෙ.

    Bootstrap ලේසියෙන් ඉගෙන ගන්නනම් ලේසිම ක්‍රමය තමයි Video Tutorial එකක් බලන එක. Lynda.com එකේ තියෙන Video Tutorials හොඳයි.

    ekata data yanawaa ne ban. wena monaa hari site ehena naddaa?? :yes::yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ekata data yanawaa ne ban. wena monaa hari site ehena naddaa?? :yes::yes:

    මචන්, මටත් project එකක් set වෙලා ඒකට bootstrap ඉගෙන ගන්න කියලා කිව්වා. මමත් ටික දවසක් ඉගෙන ගත්තා. ඒත් පස්සේ ඒක කරන්න වුනේ නම් නෑ. ඒ නිසා මම ඒ දවස්වල බලපු site ටිකක් ගැන කියන්නම්. මේවා නම් මම google කරලා හොයා ගත්තේ. මට තේරුණු විදියට නම් හොඳම වැඩේ theory basic ටිකක් බලාගෙන project එකක් කරන්න බහින එක. එතකොට තමයි බන් hands-on experience එන්නේ. එහෙම ඉගෙන ගනිද්දී full confidence මචන්. theory කොච්චර ඉගෙන ගත්තත් වැඩක් කරන්න පුළුවන් කියන confidence එක එන්නේ නෑ බන්.ඒත් theory ත් ගොඩක් වැදගත්.

    http://www.tutorialrepublic.com/twitter-bootstrap-tutorial/

    http://www.w3schools.com/bootstrap/default.asp

    http://www.tutorialspoint.com/bootstrap/
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    එක එක Developer අනුව පාවිච්චි කරන Software වෙනස් වෙනව. තම තමන්ගෙ රුචිකත්වය තමයි ඒකට බලපාන්නෙ.

    I used 'Sublime Text 2', i ever used light weight, friendly, smooth text editor... :yes: :yes: :yes:

    Bootstrap Official Site Tutorials are sufficient to learn bootstrap, after learning basics other thing is is your creativity brother....
     
    • Like
    Reactions: Fox Mulder89

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    machan web designing nam ganne dreamweaer, adobe muse wage ewa
    but php wage develop karantath Dreamweaver gannawa

    web development kiwoth pathi godak thiyenawa java walin nam InteliJ, Eclipse,netbeans wage IDE use karanne ASP nam Visual Studio
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    සාමාන්‍යයෙන් web development industry එකේ web design and development වලට භාවිතා වෙන්නේ Dreamweaver ද නැත්නම් Netbeans ද
    PHP application වලට නම් වැඩිපුර යන්නෙ Dreamweaver තමා. (Netbeans, PHP Designer වගේ ඒවත් හොඳයි)
    Netbeans වැඩිපුරම ගන්නෙ java development වලට. (Eclipse වුනත් හොඳයි හැබැයි web වලදි නම් eclipse වලට machine එකෙං හොඳ performance එකක් ඕන)
    C# with .Net නම් අනිවා Visual Studio.
    සල්ලි ගෙවලා ගන්න ඒවා තියනවා professional කරනවා නම්, ඒවයෙ මීට වඩා හොඳ features තියනවා.

    අනෙක් එක Bootstrap ලේසියෙන්ම ඉගන ගන්න පුලුවන් විදිහක් කියන්න පුලුවන්ද?[/COLOR]
    tutorialspoint, w3school වල තියන tutorial බලන්න.
     
    • Like
    Reactions: Fox Mulder89

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    Matanam Dreamvewer wala design karana eka mala wadayak. mama php site ekak develop karath normal site ekak use kalath aniwa use karanne netbeans witharai. mona karumeta hari DW use karanna unoth eth use karanne code section eka witharai. ehen mehn button click karla code auto genarate wena ewa mata peenna ba:rofl::rofl::rofl::rofl:

    Bootstrap igena ganna hondama wade joliyata wage test project hadapan. bootstrap walata honda documentation ekak tihyenwa unge site eka. eka use karapan.

    mamath ehemai patan gaththe. dannam puluwan. meka mama hadapu aluthma site eka bootstrap use karala. www.voyadamaldives.com
     
    සාමාන්‍යයෙන් web development industry එකේ web design and development වලට භාවිතා වෙන්නේ Dreamweaver ද නැත්නම් Netbeans ද



    අනෙක් එක Bootstrap ලේසියෙන්ම ඉගන ගන්න පුලුවන් විදිහක් කියන්න පුලුවන්ද?


    රෙප් දෙනවා එපා කියන්න. can you help me!!!
    Bootstrap nam igena ganna lynda eke thiyena tutorials hodai. Mamath bootstrap igena gatte eken.
    http://kiassto.come.in/lynda-up-and-running-with-bootstrap-3-t8011198.html#comment

    Menna meken download karana balapan

    Developers la nam godak use karanne netbeans wage IDE ekak mama danna widiyata
     
    • Like
    Reactions: Fox Mulder89

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    Mehemai machan uba development godak karanawa nan hodama choice eka netbeans e wagema design side eka wadi nan dreamweaver hodai. eka depends thawa bootstrap doc eka thamai hodama resource eka igena ganna. e kiwwe uba basic structure eka hadala nan doc eka follow karala igena ganna puluwan
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    509437bdda352.png

    dreamweaver nam mama echchara kamathi na.

    Sublime text/netbeans nam ithin hodai.framework ehema use karaddi unath bohoma pahasuwen use karanna puluwan.

    hoda sophisticated IDE 2k.

    ewagema sublime nam light weight.netbeans walatanam poddak withara resources one.

    bootstrap,angular JS wage ewath study karanna.

    youtube hodai.

    Always be a professional. :D:D
     
    • Like
    Reactions: Fox Mulder89

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Here is my experience
    Dreamweaver - Only for mockups
    Netbeans - Good for almost any language (Most popular among java and php devs)
    Eclipse - Productivity killer
    IntelliJ - Best in the business for java

    For bootrap - This is all you need
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekata data yanawaa ne ban. wena monaa hari site ehena naddaa?? :yes::yes:

    Bootstrap වල එච්චර ‍ඉගෙන ගන්න දෙයක් නෑ සාමාන්‍යය සයිට් එකක් හදනකොට. Grid System එක හා Responsive Classes වගේ දේවල් තමයි ඉගෙන ගන්න තියෙන්නෙ මූලිකව. අනිත් Classes ඉතින් එයාලගෙ සයිට් එකේ තියෙන Examples ම වෙනස් කරල ගන්න පුළුවන්.


    I used 'Sublime Text 2', i ever used light weight, friendly, smooth text editor... :yes: :yes: :yes:

    Bootstrap Official Site Tutorials are sufficient to learn bootstrap, after learning basics other thing is is your creativity brother....

    :yes::yes: sublime text හොඳ Editor එකක්. Plugins එහෙම තියෙන නිසා ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැබැයි ඉතින් IDE වලට ආස අයටනම් හරියන්නෙ නෑ ගොඩක් වෙලාවට.