වෙබ් develop කරන අයගෙන් උදව්වක් ඕනේ මම මේ ලගදි පොඩි tutorial ටිකක් බැලුව javascript එකේ තියනවා අර document .write කියන මෙතර්ඩ් එක දැන් බාවිතා කරන්නේ නැහැ එක
එච්චචර හොද නැහැ ඒ වෙනුවට text node හරි DOM එකෙන් හරි ලියන්න කියල මේක ඇත්ත ? පොඩ්ඩක් කියල දෙනවද මොකද මේ සිද්දිය කියල අපි පොඩි කාලේ ඉගෙන ගත්තේ මේ විදියට ?