anna mama wage kollek..maath 36gb
thawa 2gb ithiri 
anna mama wage kollek..maath 36gbthawa 2gb ithiri
![]()
උඹගෙ ExtraGB හෙන පාඩුයිනේ
ඩයලොග් HBB එකේ 100GB 2500ට ගන්නෙ (50GB තමයි 2500 දැන් ගොඩක් කල් ඉඳලා free 100% දෙනවා, එතකොට 100GBම 2500ට දෙන්නෙ)
ඉඳල හිටලා පොඩ්ඩක් ස්ලෝ වෙනවා නම් තමයිඒ 4G කනෙක්ෂන් ස්ටේබල් මදි නේද ෆයිබර් ලයින් තරං?