web hosting business idea need

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    WHM account kiyanne moakada? eka reselling hosting ganakotama free denawada? WHM aniwaren onida?
    1. ඔයා අහන්නේ WHM ගැනද WHMCS ගැනද ?

    WHM කියන්නනේ Web Host Manager කියන එකයි , Cpanel Reseller එකක් ගන්නකොට WHM හම්බෙනවා. එක තමයි Reseller එකේ administrator panel එක එකෙන් තමයි Cpanel හදන්නේ , පැකේජ් හදන්නේ , Cpanel අයින් කරන්නේ වගේ වැඩ ගොඩක් එකෙන් පුළුවන් මේ තියෙන්නේ WHM වල ස්ක්රින්ශෝට් එකක්.

    1-1.png

    2. WHMCS කියලා තව එකක් තියෙනවා ඔයා අහන්නේ මේක ගැන වෙන්න ඕනේ.

    WHMCS කියලා කියන්නේ Web Host Manager Complete Solution කියන එකයි.

    මේක Web Hosting Company සදහා ම හදපු ඉතාමත් ජනප්‍රිය Platform එකක්. මේක නැතුව Hosting එකක් කරන්න පුලුවන් නමුත් අමාරුයි එකෙන් තමා Client management, billing, and support පැත්ත වෙන්නේ Web Hosting එකේ.

    Customer කෙනක් ඇවිල්ලා Register වෙන්නේ WHMCS එකේ ඊට පස්සේ Order එක දාලා Payment Gateway එක හරහා Payment එක කලාම Auto ම Hosting පැකේජ් එක හැදිලා Send වෙන්නේ මේ WHMCS එකෙන්. එතකොට Support ටිකට් එකක් Open කරන්න වගේ වැඩ වෙන්නේ මේ WHMCS එකෙන්ම තමා, ඒ වගේම Renew Date වලට කලින් Invoices හැදිලා Send වෙන්නේ මේකෙන් එයාල Renew කරේ නැතිනම් Auto suspend වෙන වැඩ වෙන්නේ මේකෙන් ඉතින් මේක තියෙනවා නම් ඔයාගේ මැදිහත් වීමකින් තොරව වැඩේ වෙනවා ඔයාට තියෙනෙන් Sales පැත්තයි Support පැත්තයි බලාගන්න විතරයි.

    මේකට ඔයාගේ ඔයාගේ සියළුම Server , Payment Gateway Add කරන්න ඕනේ

    ඉතින් මේක නැතුව කරනවා නම් Hosting වලට Use කරන්න පුළුවන් Free Billing System තියෙනවා ඒ වගේ එකක් Use කරලා සල්ලි එකතු කරගෙන WHMCS ගන්න.

    WHMCS License එක මාසෙට $ 24.95 වෙනවා Up to 250 Active Clients පුළුවන් ,
    (Hosting එකක් කරන එක ලේසි නැහැ මේ වගේ License බර ගානක් මාසේට සෙට් වෙනවා Server Fee වලට අමතරව) https://www.whmcs.com/pricing/

    WHMCS Nulled use කරන්න පුලුවන් එත් එහෙම කරන්න එපා , Server ඔකොම එකට Add කරන නිසා හැක් වෙලා Cpanel මැකෙන්න පුළුවන් ඔකොම එක නිසා වැඩේ පටන් ගත්ත තැනම ඉවර වෙයි ඒ වැඩේ කරන්න එපා අනික Customers ලගේ විස්තර පිට යනවා Nulled Use කළාම ඒ වගේම Customers ලට බලාගන්න පුළුවන් ඔයා Use කරන්නේ ඇත්තම License එකක් ද කියලා මෙතනින් https://www.whmcs.com/members/verifydomain.php/verifydomain.php ඔතන Hosting එකේ Billing System එකේ Domain එක ගහන්න විතරයි තියෙන්නේ Nulled එකක් ද නැද්ද කියලා බලාගන්න පුළුවන්. පිටරට Client ලා නම් ඕවා බලලා ගන්නේ ලංකාවේ අයනම් කොහොම ගන්නවා ද කියලා දන්නේ නැහැ.

    WHMCS වල ස්ක්රින්ශෝට් එකක් මේ තියෙන්නේ (Google කරලා ගත්ත එකක් මගේ එකක් නමේ)

    82-Dashboard.png

    ඔයා අහපු දේට පිළිතුරු ලැබුණා කියලා මම හිතනවා උදව් ඕනනම් අහන්න තව කියලා දෙන්නම් ඕනේ දෙයක්.
     
    Last edited:

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,965
    1,105

    Thanks Bro. Time spend karala kiyala dunata 🙏🙏🙏☺️
     
    • Like
    Reactions: Nadun26

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    WHMCS bypassed license (FREE) එකකුත් එක්කම ඔයාට Reseller එකක් දෙන්නම්.... බජට් Reseller එකක්. ලංකාවෙ Quality ම and Speed ම සහ Reliable අතින් හොඳම Server එකක්. 2Core 2 GB RAM එක්ක තියෙන්න ඕන හැම දේම Include කරල.
    https://www.peekhosting (dot) com/budget-reseller-hosting-sri-lanka.php
    මෙතනින් එකක් අරන් පටන් ගන්න.

    FREE SSL, FREE Weekly Backup, RAID1 protected SSDs. CloudLinux, cPanel/WHM, Imunnify360, CSF/LFD, Premium Outgoing mail relays to have inbox-guaranteed service. 100% Uptime.
    https://status.peekhosting (dot) com/
    මේ Uptime Status එක.

    නැගල ආවම
    https://www.peekhosting (dot) com/reseller-hosting.php
    මෙන්න මේකෙදි Astra Pro WordPress Original License එක හැම cPanel එකකටම FREE හම්බෙනව.

    මෙහෙමයි. ඔයාට ඕකෙ සක්සක් වෙන්න ඕන නම් කරන්න තියෙන්නෙ හොඳ Price එකකට හොඳම Audience එකට සුපිරියටම Service එක දෙන්න.. business එක කරන්න පුළුවන් Job එක්ක. මම කරෙත් එහෙම 2013 ඉඳන් 2018 මුල වෙනකන්.

    අපේ Reviews බලල වැඩේට Confidence අරන් එන්න.
    https://g (dot) page/peekhosting
    https://www.trustpilot (dot) com/review/peekhosting.com

    (dot) තියෙන ඒව . කරල යන්න...
    :cool:8-)
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,965
    1,105
    113
    1. ඔයා අහන්නේ WHM ගැනද WHMCS ගැනද ?

    WHM කියන්නනේ Web Host Manager කියන එකයි , Cpanel Reseller එකක් ගන්නකොට WHM හම්බෙනවා. එක තමයි Reseller එකේ administrator panel එක එකෙන් තමයි Cpanel හදන්නේ , පැකේජ් හදන්නේ , Cpanel අයින් කරන්නේ වගේ වැඩ ගොඩක් එකෙන් පුළුවන් මේ තියෙන්නේ WHM වල ස්ක්රින්ශෝට් එකක්.

    1-1.png

    2. WHMCS කියලා තව එකක් තියෙනවා ඔයා අහන්නේ මේක ගැන වෙන්න ඕනේ.

    WHMCS කියලා කියන්නේ Web Host Manager Complete Solution කියන එකයි.

    මේක Web Hosting Company සදහා ම හදපු ඉතාමත් ජනප්‍රිය Platform එකක්. මේක නැතුව Hosting එකක් කරන්න පුලුවන් නමුත් අමාරුයි එකෙන් තමා Client management, billing, and support පැත්ත වෙන්නේ Web Hosting එකේ.

    Customer කෙනක් ඇවිල්ලා Register වෙන්නේ WHMCS එකේ ඊට පස්සේ Order එක දාලා Payment Gateway එක හරහා Payment එක කලාම Auto ම Hosting පැකේජ් එක හැදිලා Send වෙන්නේ මේ WHMCS එකෙන්. එතකොට Support ටිකට් එකක් Open කරන්න වගේ වැඩ වෙන්නේ මේ WHMCS එකෙන්ම තමා, ඒ වගේම Renew Date වලට කලින් Invoices හැදිලා Send වෙන්නේ මේකෙන් එයාල Renew කරේ නැතිනම් Auto suspend වෙන වැඩ වෙන්නේ මේකෙන් ඉතින් මේක තියෙනවා නම් ඔයාගේ මැදිහත් වීමකින් තොරව වැඩේ වෙනවා ඔයාට තියෙනෙන් Sales පැත්තයි Support පැත්තයි බලාගන්න විතරයි.

    මේකට ඔයාගේ ඔයාගේ සියළුම Server , Payment Gateway Add කරන්න ඕනේ

    ඉතින් මේක නැතුව කරනවා නම් Hosting වලට Use කරන්න පුළුවන් Free Billing System තියෙනවා ඒ වගේ එකක් Use කරලා සල්ලි එකතු කරගෙන WHMCS ගන්න.

    WHMCS License එක මාසෙට $ 24.95 වෙනවා Up to 250 Active Clients පුළුවන් ,
    (Hosting එකක් කරන එක ලේසි නැහැ මේ වගේ License බර ගානක් මාසේට සෙට් වෙනවා Server Fee වලට අමතරව) https://www.whmcs.com/pricing/

    WHMCS Nulled use කරන්න පුලුවන් එත් එහෙම කරන්න එපා , Server ඔකොම එකට Add කරන නිසා හැක් වෙලා Cpanel මැකෙන්න පුළුවන් ඔකොම එක නිසා වැඩේ පටන් ගත්ත තැනම ඉවර වෙයි ඒ වැඩේ කරන්න එපා අනික Customers ලගේ විස්තර පිට යනවා Nulled Use කළාම ඒ වගේම Customers ලට බලාගන්න පුළුවන් ඔයා Use කරන්නේ ඇත්තම License එකක් ද කියලා මෙතනින් https://www.whmcs.com/members/verifydomain.php/verifydomain.php ඔතන Hosting එකේ Billing System එකේ Domain එක ගහන්න විතරයි තියෙන්නේ Nulled එකක් ද නැද්ද කියලා බලාගන්න පුළුවන්. පිටරට Client ලා නම් ඕවා බලලා ගන්නේ ලංකාවේ අයනම් කොහොම ගන්නවා ද කියලා දන්නේ නැහැ.

    WHMCS වල ස්ක්රින්ශෝට් එකක් මේ තියෙන්නේ (Google කරලා ගත්ත එකක් මගේ එකක් නමේ)

    82-Dashboard.png

    ඔයා අහපු දේට පිළිතුරු ලැබුණා කියලා මම හිතනවා උදව් ඕනනම් අහන්න තව කියලා දෙන්නම් ඕනේ දෙයක්.
    WHMCS nethuwa packages hadanna puluwanda? netnm aniwaren WHMCS ganna onida?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    WHMCS nethuwa packages hadanna puluwanda? netnm aniwaren WHMCS ganna onida?
    ඔව් , WHMCS නැතුව Reseller Server එකෙන් පැකේජ් හදලා විකුනන්න පුළුවන් මම මුල් කාලේ කරේ එහෙම
     
    • Love
    Reactions: ramkhan

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,965
    1,105
    113
    ඔව් , WHMCS නැතුව Reseller Server එකෙන් පැකේජ් හදලා විකුනන්න පුළුවන් මම මුල් කාලේ කරේ එහෙම
    Hari Bro 🙏 🙏 :-)
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Thanks Bro. Time spend karala kiyala dunata 🙏🙏🙏☺️
    මේ නදුනා කියනා එකා පට්ට ඩයල් එකක් බං. අපරාදේ නාස්තිවෙනවා. ඌට උවමනාවත් තියෙනවා. එකම දේ ඕනවට වඩා හිතනවා. කොච්චර කිවත් ඒක හදාගන්නේ නැ
     
    • Like
    Reactions: ramkhan

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ubata awulak nattum uba kochra cost and profit kochra yanawada kiyala kiyanna puluwan da.
    ලොකු Cost එකක් යනවා Server , Backup Server , Software License ,Audit, Phone Call වලටයි
    ලාබය අඩුයි මම අඩුවට නේ දෙන්නේ , වැඩි මිලට කිසි කෙනක් ගන්නේ නැහැ මගෙන් වැඩි කරලා මාසයක් කිසි කෙනක් ගත්තේ නැහැ ඊට පස්සේ අය අඩු කළා. Support හොදටම දෙනවා එත් සමහරු ඉන්නවා දැන් තියෙන අඩු මිලට වඩා තව අඩුවටම ඉල්ලන. කරගෙන යන්න ලාබයක් තියෙනවා ඊට පස්සේ මගේ දේවල් කරගන්න ගෙදර වියදම් කරගන්න ලාබයක් තියෙනවා. හැමදාම එක වගේ නැහැ අමාරු මාස එනවා දවසම මේක වෙනුවෙන් ගත කරන්න පුළුවන් නම් කළාට කමක් නැහැ නිදහසක් නම් නැහැ නිදා ගන්න ගියත් Call එනවා පාරේ ගියත් Call එනවා. කන්න වෙලාවක් නැහැ නාන්න වෙලාවක් නැහැ සමහරු හිතනවා නිකන් ඉදන් සල්ලි හොයනවා කියලා එත් මේ වැඩේ අනිත් ඒවා වගේම තමයි ලෙසියක් නැහැ අනික වගකීම් වැඩි කඩයක් දාගෙන බඩුවක් වික්කා වගේ බෑ අරගත්තා දවසේ ඉදලා එයාලා වෙනුවෙන් වෙහෙසෙන්න ඕනේ. පොඩි මුදලකට නේද් මෙචර මැරෙන්නේ කියල හිතෙනවා. වෙලාවකට හිතෙනවා බන් ජොබ් එකක් කරගෙන නිදහසේ ඉන්න තිබ්බා නම් කියලා. එත් සල්ලි හොයන්න ක්‍රම කොචර තිබුනත් මම ආසම මේ වැඩේට අනිත් ඒවා මට කරන්න කම්මැලි එක නිසා කරනවා. ආසාව නිසා මට එපා වෙන්නේ නැහැ වෙන කෙනක් ට නම් එපා වෙලා මේ වැඩේ
     
    • Love
    Reactions: Shamal3001