මචන්ලා මට Web site (small) එකක් open කරන්න ඕනේ තවම domain name එකක් ගත්තෙත් නැ .com donam name එකක් ගන්න විධිහ යි Host කරන එකයි ,ඔක්කොටම කොච්චර මුදලක් යයිද කියන එකයි මට පොඩ්ඩක් කියන්න පුවලුවන්ද
step by step... කියන්න පුළුවන් නම් ලොකු දෙයක්...PLS........
step by step... කියන්න පුළුවන් නම් ලොකු දෙයක්...PLS........