Web Hosting Help.

Joniya

Active member
  • Oct 10, 2015
    764
    142
    43
    මචන්ලා මගේ ලග ලොකු budget එකක් නම් නෑ. හොද hosting provider කෙනෙක් recommend කරන්න පුලුවන්ද startup business එකකට budget friendly
     
    • Like
    Reactions: kinkon

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,077
    12,624
    113
    37
    මචන්ලා මගේ ලග ලොකු budget එකක් නම් නෑ. හොද hosting provider කෙනෙක් recommend කරන්න පුලුවන්ද startup business එකකට budget friendly
    අපෙන් ගන්න මචං Company දෙකක් තියෙනවා අපිට https://lankawebhosting.net Review බලලා ගන්න.
    මේක පටන් ගත්තේ ඊයේ https://divvyhosting.com/ කැමති එකකින් ගන්න.

    @Nadun26 ගේ හොදයි. @sajith.xp.pk ගෙත් හොදයි හැබැයි මූ ගෝටා ව ගේන්න පුක ඉරාගෙන කැම්පේන් කරා.
    thank you machan
    thank you machan
    ------ Post added on Jan 25, 2023 at 12:11 AM

    OVH eken VPS ekak ganin. First year ekata honda offer ekak thiyenawa

    https://www.ovhcloud.com/asia/vps/
    මගේ Customer කෙනක් ඕකෙන් අරන් හොද වැඩක් උනා පොරට මට වඩා ලාබයි කියලා ඕකෙන් 4000 දීලා අවුරුද්දටම අරන් , සයිට් එකේ Malware තිබිලා phishing attack එකක් ගිහින් Suspend කළා උන් VPS එක Refund දුන්නේ නැහැ කිව්වා. Account එකත් මකලා කිව්වා පහු වෙනිදා බලනකොට ඊට පස්සේ අය මගෙන් ම ගත්තා පොර මම Malware එක Free අයින් කරලා දුන්න පොරට ඊට පස්සේ.
    ------ Post added on Jan 25, 2023 at 12:15 AM
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    764
    142
    43
    Thanks Machanla

    බම්ප්
    @Nadun26 ගේ හොදයි. @sajith.xp.pk ගෙත් හොදයි හැබැයි මූ ගෝටා ව ගේන්න පුක ඉරාගෙන කැම්පේන් කරා.
    OVH eken VPS ekak ganin. First year ekata honda offer ekak thiyenawa

    https://www.ovhcloud.com/asia/vps/
    Thanks machanla.

    ------ Post added on Jan 25, 2023 at 9:46 AM
     
    Last edited: