අපෙන් ගන්න මචං Company දෙකක් තියෙනවා අපිට https://lankawebhosting.net Review බලලා ගන්න.මචන්ලා මගේ ලග ලොකු budget එකක් නම් නෑ. හොද hosting provider කෙනෙක් recommend කරන්න පුලුවන්ද startup business එකකට budget friendly
thank you machan@Nadun26 ගේ හොදයි. @sajith.xp.pk ගෙත් හොදයි හැබැයි මූ ගෝටා ව ගේන්න පුක ඉරාගෙන කැම්පේන් කරා.
thank you machan
මගේ Customer කෙනක් ඕකෙන් අරන් හොද වැඩක් උනා පොරට මට වඩා ලාබයි කියලා ඕකෙන් 4000 දීලා අවුරුද්දටම අරන් , සයිට් එකේ Malware තිබිලා phishing attack එකක් ගිහින් Suspend කළා උන් VPS එක Refund දුන්නේ නැහැ කිව්වා. Account එකත් මකලා කිව්වා පහු වෙනිදා බලනකොට ඊට පස්සේ අය මගෙන් ම ගත්තා පොර මම Malware එක Free අයින් කරලා දුන්න පොරට ඊට පස්සේ.OVH eken VPS ekak ganin. First year ekata honda offer ekak thiyenawa
https://www.ovhcloud.com/asia/vps/
බම්ප්
bump
@Nadun26 ගේ හොදයි. @sajith.xp.pk ගෙත් හොදයි හැබැයි මූ ගෝටා ව ගේන්න පුක ඉරාගෙන කැම්පේන් කරා.
Thanks machanla.OVH eken VPS ekak ganin. First year ekata honda offer ekak thiyenawa
https://www.ovhcloud.com/asia/vps/