Web launching

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මම වැඩ කරන company එකේ අලුත් වෙබ් එක launch කරන්න පොඩි event එකක් organize කරන්න මට භාරදුන්නා... ඕක කරන්න හොද විදියක් කියපල්ලකෝ.. මම අහන්නෙ ඕකට reception hall එකක කරන එක හොදයිද? office එකේ කරන එක හොදයිද? media promotion කරන්නෙ කොහොමද? කියක් විතර budget කරන්න වෙයිද?
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පුළුල් තිරයක් ගෙනල්ල කට්ටිය ඔක්කොම එන්න කියලා
    හොද සබ එකක් ගෙනල්ල දාලා
    ඕපන් කරන වෙලාව බලලා
    වැරදිලා වගේ නාකි ගනියෙක්ට පුකේ අරින සින් එකක් ප්ලේ කරපන් සද්දෙත් එක්ක
    පට්ට ආතල් එකක් ගන්න පුළුවන්

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    පුළුල් තිරයක් ගෙනල්ල කට්ටිය ඔක්කොම එන්න කියලා
    හොද සබ එකක් ගෙනල්ල දාලා
    ඕපන් කරන වෙලාව බලලා
    වැරදිලා වගේ නාකි ගනියෙක්ට පුකේ අරින සින් එකක් ප්ලේ කරපන් සද්දෙත් එක්ක
    පට්ට ආතල් එකක් ගන්න පුළුවන්

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    bump

    ඔය සයිට් එක යුස්ෆුල් වෙන අය සෙට් එකක් ගෙන්නලා. කන්න බොන්න දීලා එළවපන්
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    පුළුල් තිරයක් ගෙනල්ල කට්ටිය ඔක්කොම එන්න කියලා
    හොද සබ එකක් ගෙනල්ල දාලා
    ඕපන් කරන වෙලාව බලලා
    වැරදිලා වගේ නාකි ගනියෙක්ට පුකේ අරින සින් එකක් ප්ලේ කරපන් සද්දෙත් එක්ක
    පට්ට ආතල් එකක් ගන්න පුළුවන්

    bump
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    පුළුල් තිරයක් ගෙනල්ල කට්ටිය ඔක්කොම එන්න කියලා
    හොද සබ එකක් ගෙනල්ල දාලා
    ඕපන් කරන වෙලාව බලලා
    වැරදිලා වගේ නාකි ගනියෙක්ට පුකේ අරින සින් එකක් ප්ලේ කරපන් සද්දෙත් එක්ක
    පට්ට ආතල් එකක් ගන්න පුළුවන්

    එතකොට අනිත් උන් ආතල් එකක් ගනියි ලොක්ක ලයිව් මට එතන්දි අරිනකොට :D:D:D:D
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Echara natanna deyak naha ba uba host karalanam thiyenne
    Karanna thiyenne pahan ehema pathu karala
    Kathawak karala
    Url eka gahala oya araditha amuthekta kiyala enter obo ganin etha kota hari

    eක මන් දන්නව බන්.. මම අහන්නෙ ඕකට reception hall එකක කරන එක හොදයිද? office එකේ කරන එක හොදයිද? media promotion කරන්නෙ කොහොමද? කියක් විතර budget කරන්න වෙයිද?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Echara natanna deyak naha ba uba host karalanam thiyenne
    Karanna thiyenne pahan ehema pathu karala
    Kathawak karala
    Url eka gahala oya araditha amuthekta kiyala enter obo ganin etha kota hari

    oww.. boss ta aniwaryen speech ekak denna kmada company eka issarahata yanne kiana eka gana kianna.. Chief guest kenekwa gennanna.. loku projector screen ekak connect karanna.. ita passe Mawbima FT, financial times ehema katha karala podi article ekak publish karaganna.. ah edata ena ayata kanna bonna dingk denna evening ekak nm cocktail event ekak wage.. lassanata decor kraganna
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    oww.. boss ta aniwaryen speech ekak denna kmada company eka issarahata yanne kiana eka gana kianna.. Chief guest kenekwa gennanna.. loku projector screen ekak connect karanna.. ita passe Mawbima FT, financial times ehema katha karala podi article ekak publish karaganna.. ah edata ena ayata kanna bonna dingk denna evening ekak nm cocktail event ekak wage.. lassanata decor kraganna

    කියක් විතර budget කරන්න වෙයිද මචං
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    api nam launch karanawa kiyala karanne ban reddit ekei PH ekei publish karana eka ban :(

    #anathaLife
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    කියක් විතර budget කරන්න වෙයිද මචං

    ena aya company eke vhdata thama bro.. normally launch ekakata ganne mokak hari hotel ekakne.. api roughly hithamu Cinnamon eka kiala.. podi hall ekaka cost eka.. ethakota decors hampers ehema mna hari denawanm ehema.. foods hugak welawata adumagane evening nm cocktail ekak tikak viyadam.. aduwata karanawanm normally publish karala news paper article ekakata yanna mkak hari attractive topic ekak ekkala