Web Order දැන් හොයන ක්‍රමේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    කලින් හතර වටේ ගිහින් Web Order හෙව්වේ ඒ වැඩේ හරි ගියේ නෑ ,

    Page Boost කරන්න බෑ Fail වෙනවා Payment එක

    අද ඉදලා Internet එකෙන් Number හොයාගෙන බිස්නස් වල Call කරලා අහන්න ගත්තා මේ වැඩේ හරි යයිද ? නිකන් ඉන්න එකේ බිස්නස් වලට කතා කරන එකත් ආතල්

    විශ්වාසයක් ඇති වෙන්න Advance නැතුව කරලා දෙන්න හිතුවා එකේ අවුලක් තියෙනවා ද ? අපිම Call කරලා Advance ඉල්ලුවොත් එක අවුල් වගේ නේද ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    pm ekak dapan machan
    hari , Oyta P.M danna be machan

    Untitled.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    කෝල් කරලා ඇඩ්වාන්ස් ඉල්ලුවමත් අවුල් වගේ කියල හිතෙන්නෙ.
    හොරෙක් කියලා හිතලා Order එක නොදී ඉන්න පුළුවන් නේද කියලා ඇහුවේ Advance ඉල්ලුවොත්
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    විශ්වාසයක් ඇති වෙන්න Advance නැතුව කරලා දෙන්න හිතුවා එකේ අවුලක් තියෙනවා ද ? අපිම Call කරලා Advance ඉල්ලුවොත් එක අවුල් වගේ නේද ?
    ohoma business karanna epaa ban. mokada uba charity service ekak nemene karanne. kiapan mehemai rates . kiala ..onenan overall gaanen adu karapan tikak
    Machan, Elakiri eke ewunta one widiyata business karanna epa. umbama hithala balala umbe widiyata wade karagena palayan.
    sirawata ban
     
    • Like
    Reactions: Nadun26

    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,684
    113
    ආශ්චර්යමත් රටක
    හොරෙක් කියලා හිතලා Order එක නොදී ඉන්න පුළුවන් නේද කියලා ඇහුවේ Advance ඉල්ලුවොත්

    එහෙම හිතෙන්නෙත් පුළුවන්. කවුරුහරි එහෙම වැඩේට කැමති නං ගිහින් මීට් වෙලා කතා කරා නං ඒ අවුල අඩු වෙයි.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    එහෙම හිතෙන්නෙත් පුළුවන්. කවුරුහරි එහෙම වැඩේට කැමති නං ගිහින් මීට් වෙලා කතා කරා නං ඒ අවුල අඩු වෙයි.
    හරි , පිට පළාත් වල අයට කතා කරන්නේ මචන්
     
    • Like
    Reactions: shenat

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Karapu work portfolio ekak hada gaththanam hari. Me tike business karana aya wetila godak.

    Anyone interest in .NET projects?
    Monada ona experience?
    ------ Post added on Dec 6, 2021 at 1:54 PM
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අද ඉදලා Internet එකෙන් Number හොයාගෙන බිස්නස් වල Call කරලා අහන්න ගත්තා මේ වැඩේ හරි යයිද ? නිකන් ඉන්න එකේ බිස්නස් වලට කතා කරන එකත් ආතල්

    විශ්වාසයක් ඇති වෙන්න Advance නැතුව කරලා දෙන්න හිතුවා එකේ අවුලක් තියෙනවා ද ? අපිම Call කරලා Advance ඉල්ලුවොත් එක අවුල් වගේ නේද ?
    mage yaluwekuth okama kara
    pare yddith ekaparama shop ekakata ghin website hadala denna ahnwa.
    advance illanna giyeth na unam
    wade karala iwara unaama ganna adimadi karanawa ewala un
    godak un ithin 20,000 withara wiyadan krla 50,000ka withara weda balaporoththu wenawa
     
    • Like
    Reactions: Nadun26

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    Ikman ekea ad ekak daanna. Advance nethuwa karanna epaa.samaharu wishwaasa karanna bea.aparaade mahansiya.eakanisaa kiyala therum karala advance ekak ganin 1/2k vithara.ubata puluwan nam online pos system karanna hoda gaanak hoyanna puluwan food city allagaththanam.