මම https://cloudconvert.com/ කියන site එකට ගියාම ඒක පෙන්නන්නෙ පහල රූපෙ විදියට. තව සමහර සයිට් වලටත් මේක වෙනවා. Chrome, Edge, Opera 3ම මෙහෙමයි එන්නෙ.
මේක හදාගන්නෙ කොහොමද?
මේක හදාගන්නෙ කොහොමද?
It's a weird problem.... Asked about the VPN because some sites sets language based on your IP address.No VPN
https://chrome.google.com/webstore/...bgkjikcnonokgaiablbenkgjcdbknna/related?hl=enhttps://sourceforge.net/
me site eka Edge eke pennane mata sinhala fonts walin, eth Firefox eke ehema awlk na...




Solution එකක් තියෙනවා මචං. මටත් අහම්බෙන් වගේ තමා මේ solution එක සෙට් වුනේ.masa dekak try kala. mekata kisima solution ekak na bro. samahara news site walai cpanel login walatai thamai wenne. mama kale firefox use karapu eka e site walata witharak
PC eka reset karanna oneth na, Linux walin wage live boot karala Windows font folder eke sinhala fonts godaak thiya ganne nathuwa eka font ekak withrak thibba nm hari iscola potha wageමචන් මටත් ඔය issue එක ඇවිත් තිබ්බා. ඊට පස්සෙ මං PC එක reset කරලා ආයෙ අලුතෙන් සිංහල fonts මොනවත් install කරන්නෙ නැතුව iskola potha font එක විතරක් install කරා. එතකොට web pages වල ඔය issue එක එන එක නැවතුනා. ඔය case එක එන්නේ අලුතෙන් අමුතු අමුතු සිංහල fonts install කරද්දී.
Solution එකක් තියෙනවා මචං. මටත් අහම්බෙන් වගේ තමා මේ solution එක සෙට් වුනේ.
------ Post added on Apr 13, 2023 at 4:21 PM
C:\Windows\Fonts OR AppData\Local\Microsoft\Windows\Fonts