Web page එකක් සිංහල අකුරු වලින් පෙන්නන කොට ඒක හදාගන්නෙ කොහොමද?

kav4

Active member
  • Feb 20, 2008
    520
    61
    28
    මම https://cloudconvert.com/ කියන site එකට ගියාම ඒක පෙන්නන්නෙ පහල රූපෙ විදියට. තව සමහර සයිට් වලටත් මේක වෙනවා. Chrome, Edge, Opera 3ම මෙහෙමයි එන්නෙ.

    මේක හදාගන්නෙ කොහොමද?

    untitled.png
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    masa dekak try kala. mekata kisima solution ekak na bro. samahara news site walai cpanel login walatai thamai wenne. mama kale firefox use karapu eka e site walata witharak
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ෆයර්ෆොක්ස් වල ඔය ලෙඩේ ආවා.ඒකට නම් විසදුමක් හම්බ වුනා
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    මචන් මටත් ඔය issue එක ඇවිත් තිබ්බා. ඊට පස්සෙ මං PC එක reset කරලා ආයෙ අලුතෙන් සිංහල fonts මොනවත් install කරන්නෙ නැතුව iskola potha font එක විතරක් install කරා. එතකොට web pages වල ඔය issue එක එන එක නැවතුනා. ඔය case එක එන්නේ අලුතෙන් අමුතු අමුතු සිංහල fonts install කරද්දී.

    masa dekak try kala. mekata kisima solution ekak na bro. samahara news site walai cpanel login walatai thamai wenne. mama kale firefox use karapu eka e site walata witharak
    Solution එකක් තියෙනවා මචං. මටත් අහම්බෙන් වගේ තමා මේ solution එක සෙට් වුනේ. ☝️
    ------ Post added on Apr 13, 2023 at 4:21 PM
     
    • Like
    Reactions: kav4

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,072
    113
    On a Cloud
    මචන් මටත් ඔය issue එක ඇවිත් තිබ්බා. ඊට පස්සෙ මං PC එක reset කරලා ආයෙ අලුතෙන් සිංහල fonts මොනවත් install කරන්නෙ නැතුව iskola potha font එක විතරක් install කරා. එතකොට web pages වල ඔය issue එක එන එක නැවතුනා. ඔය case එක එන්නේ අලුතෙන් අමුතු අමුතු සිංහල fonts install කරද්දී.

    Solution එකක් තියෙනවා මචං. මටත් අහම්බෙන් වගේ තමා මේ solution එක සෙට් වුනේ. ☝️
    ------ Post added on Apr 13, 2023 at 4:21 PM
    PC eka reset karanna oneth na, Linux walin wage live boot karala Windows font folder eke sinhala fonts godaak thiya ganne nathuwa eka font ekak withrak thibba nm hari iscola potha wage
     
    • Like
    Reactions: Lupine Solus

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේ ප්‍රශ්නේ තියෙන අය කෝ?
    මේ ටික කියපන්කෝ (PM එකකින් හරි කමක් නෑ)
    • OS version (Win + R, type "winver")
    • Browser Version
    • screenshot of Brower's language settings
    • screenshots of Windows font folder C:\Windows\Fonts OR AppData\Local\Microsoft\Windows\Fonts
    • screenshot of Windows language settings
    • screenshot of windows region settings
    තව දැනගන්න ඕන මේ ප්‍රශ්නේ එන්නේ custom සිංහල fonts install කරාමද නැතුවද කියලා?