Web Server Help ekak Oni

dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
මචං මගේ WebSite එකේ Domain එක Godaddy එකේ තියෙන්නේ. මං අද Life Time Server එකක් ගත්තා. ඒ Server එක Domain එකට කනෙට් කරලා. දැන් අයෙත් පරන Server එකට මාරු කරන්න හැදුවට මාරුවෙන්නේ නෑනේ..:shocked:
 
llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan loke wate dns servers update wenakam 48hrs wage yanawa kiyanawa neda?

    dns servers update wenakam ohoma wena eka harima technical neda macho?
     
    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    machan loke wate dns servers update wenakam 48hrs wage yanawa kiyanawa neda?

    dns servers update wenakam ohoma wena eka harima technical neda macho?
    අනේ මං දා බං 1st day එකේ නම් Godaddy එකේ Server එකත් එකක් 1 hour වලින් කනෙට් උනා
     
    zonehr

    Member
    May 11, 2009
    182
    21
    0
    Colombo
    DNS

    මචං මගේ WebSite එකේ Domain එක Godaddy එකේ තියෙන්නේ. මං අද Life Time Server එකක් ගත්තා. ඒ Server එක Domain එකට කනෙට් කරලා. දැන් අයෙත් පරන Server එකට මාරු කරන්න හැදුවට මාරුවෙන්නේ නෑනේ..:shocked:

    IT take 24 to 48 hours to DNS change (sometimes)