එහෙම නම් මොකටද බන් ඕවා හදන්නෙමචංලා මට අලුතෙන් වෙබ් සයිට් එකක් පටන් ගන්න අදහසක් දීපල්ලකෝ..දවස් ගානක ඉදන් කල්පනා කරනව කිසි අදහසක් එන්නේ නෑ..

ජොනී බට්ට;21884351 said:බිට් කොයින් වලින් මැරයෝ හයර් කරන සයිට් එකක් හදපන්. අපි ගහන්න මරන්න ඕනේ එකාගේ ඩිටෙල් දීල සල්ලි ගෙව්වහම, එක කරපු වීඩියෝ එක ප්රූෆ් හැටියට සයිට් එකේ දාපන් අනිත් මිනිස්සුන්ටත් බලන්න.
එක එක මරයෝන්ට ප්‍රොෆයිල් හදපන් රිවිව් සිස්ටම් එකක් එක්ක. එතකොට රේටින්ග්ස් බලල අපිට හොදම එකාව තොර ගත්තහැකි.
Mage Adahasa nam Uba Adahasak Nathiwa Hadanna Yana Site Eka Karana Adahasa atha arapan...Adahasak awe nathi nisa ubelayen ahuwe![]()
ජොනී බට්ට;21884351 said:බිට් කොයින් වලින් මැරයෝ හයර් කරන සයිට් එකක් හදපන්. අපි ගහන්න මරන්න ඕනේ එකාගේ ඩිටෙල් දීල සල්ලි ගෙව්වහම, එක කරපු වීඩියෝ එක ප්රූෆ් හැටියට සයිට් එකේ දාපන් අනිත් මිනිස්සුන්ටත් බලන්න.
එක එක මරයෝන්ට ප්‍රොෆයිල් හදපන් රිවිව් සිස්ටම් එකක් එක්ක. එතකොට රේටින්ග්ස් බලල අපිට හොදම එකාව තොර ගත්තහැකි.

honda adahasak +repඅදහසක් නැතුව මොකටද බොල වෙබ්සයිට් හදන්නෙ..
වැල සයිට් එකක් තමා එහෙනම් හදන්න වෙන්නෙ ඉතිං..
Mage Adahasa nam Uba Adahasak Nathiwa Hadanna Yana Site Eka Karana Adahasa atha arapan...

totally agreed

ඕනෙ එකෙක් ගැන රිවිව් දාන්න පුලුවන් සයිට් එකක් හදපන්. ඊයෙ මගෙ වත්ත සුද්ද කරන්න මෑන් කෙනෙක් ආව. දවසට 3000ක් ඉල්ලුවෙ. වැඩ ඉවර උනාම තව කීයක් හරි දෙන්න කියල වාත උනා. ඒ වගෙ උන් ගැන රිවිව් දැම්ම නම් ගොඩක් අයට සේවයක්.