Web Site එකකට සුපිරි අදහසක්

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,864
    13,098
    113
    Web Site එකකට සුපිරි අදහසක්

    මචංලා මට අලුතෙන් වෙබ් සයිට් එකක් පටන් ගන්න අදහසක් දීපල්ලකෝ.. :( දවස් ගානක ඉදන් කල්පනා කරනව කිසි අදහසක් එන්නේ නෑ..
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බිට් කොයින් වලින් මැරයෝ හයර් කරන සයිට් එකක් හදපන්. අපි ගහන්න මරන්න ඕනේ එකාගේ ඩිටෙල් දීල සල්ලි ගෙව්වහම, එක කරපු වීඩියෝ එක ප්රූෆ් හැටියට සයිට් එකේ දාපන් අනිත් මිනිස්සුන්ටත් බලන්න.

    එක එක මරයෝන්ට ප්‍රොෆයිල් හදපන් රිවිව් සිස්ටම් එකක් එක්ක. එතකොට රේටින්ග්ස් බලල අපිට හොදම එකාව තොර ගත්තහැකි.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මචංලා මට අලුතෙන් වෙබ් සයිට් එකක් පටන් ගන්න අදහසක් දීපල්ලකෝ.. :( දවස් ගානක ඉදන් කල්පනා කරනව කිසි අදහසක් එන්නේ නෑ..
    එහෙම නම් මොකටද බන් ඕවා හදන්නෙ :baffled:
     
    assassings

    Member
    Apr 11, 2014
    33
    1
    0
    ජොනී බට්ට;21884351 said:
    බිට් කොයින් වලින් මැරයෝ හයර් කරන සයිට් එකක් හදපන්. අපි ගහන්න මරන්න ඕනේ එකාගේ ඩිටෙල් දීල සල්ලි ගෙව්වහම, එක කරපු වීඩියෝ එක ප්රූෆ් හැටියට සයිට් එකේ දාපන් අනිත් මිනිස්සුන්ටත් බලන්න.

    එක එක මරයෝන්ට ප්‍රොෆයිල් හදපන් රිවිව් සිස්ටම් එකක් එක්ක. එතකොට රේටින්ග්ස් බලල අපිට හොදම එකාව තොර ගත්තහැකි.

    ambo meka
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අදහසක් නැතුව මොකටද බොල වෙබ්සයිට් හදන්නෙ..
    වැල සයිට් එකක් තමා එහෙනම් හදන්න වෙන්නෙ ඉතිං..
    :rofl:
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    ජොනී බට්ට;21884351 said:
    බිට් කොයින් වලින් මැරයෝ හයර් කරන සයිට් එකක් හදපන්. අපි ගහන්න මරන්න ඕනේ එකාගේ ඩිටෙල් දීල සල්ලි ගෙව්වහම, එක කරපු වීඩියෝ එක ප්රූෆ් හැටියට සයිට් එකේ දාපන් අනිත් මිනිස්සුන්ටත් බලන්න.

    එක එක මරයෝන්ට ප්‍රොෆයිල් හදපන් රිවිව් සිස්ටම් එකක් එක්ක. එතකොට රේටින්ග්ස් බලල අපිට හොදම එකාව තොර ගත්තහැකි.
    :yes::yes::yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    අදහසක් නැතුව මොකටද බොල වෙබ්සයිට් හදන්නෙ..
    වැල සයිට් එකක් තමා එහෙනම් හදන්න වෙන්නෙ ඉතිං..
    :rofl:
    honda adahasak +rep
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    Classified ekak hadapan FREE submission ekka, ikman ekata compete karanda puluwan ekak hadapan, dan add daanda giyama salli gewanda oney,
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,751
    1
    57,985
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕනෙ එකෙක් ගැන රිවිව් දාන්න පුලුවන් සයිට් එකක් හදපන්. ඊයෙ මගෙ වත්ත සුද්ද කරන්න මෑන් කෙනෙක් ආව. දවසට 3000ක් ඉල්ලුවෙ. වැඩ ඉවර උනාම තව කීයක් හරි දෙන්න කියල වාත උනා. ඒ වගෙ උන් ගැන රිවිව් දැම්ම නම් ගොඩක් අයට සේවයක්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    :yes::yes::yes: