Web site comment area..

aloka.eas

Junior member
  • Aug 21, 2008
    114
    7
    18
    කොහොමද වෙබ් සයිට් එකක කොමෙන්ට් දාන ෆොර්ම් එකක් හදන්නෙ.. පාතට කොමෙන්ට් එන විදියට.. උදව් කරන්නකො යාලු..
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    fb intergrte krhn.. comment wte normal form ekkt wda. owge reg wewi dglnna minissu kmthi na
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    WordPress da?
    ehenam default comment section remove karala Facebook comment plugin eka daganna.