Web Site Error උදව්වක්

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    අනේ බ්‍රෝ මේක හදන්න දන්න වද කවුරු හරි දන්නවනම් කියන්නකෝ ලොකු උදව්වක්..Wordpress Site eka..මොන මගුල කරත් හරියන්නේ නැ..හැම PC එකකටම Mob එකකටම එනවා..

    මෙන්න මේ Error එක...

    ERR_SSL_VERSION_OR_CIPHER_MISMATCH
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    Ssl certificate eka hariyata set wela nethiwa hari e certificate eke awulak hari athi machan. Uba certificate eka gaththu thenin poddak kiyawala balapan. Unge support ekak thiyanwa nam msg dala ahalath balapan.
    Okkotama kalin google eke search karala balapan.solution eka hambei
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    Ssl certificate eka hariyata set wela nethiwa hari e certificate eke awulak hari athi machan. Uba certificate eka gaththu thenin poddak kiyawala balapan. Unge support ekak thiyanwa nam msg dala ahalath balapan.
    Okkotama kalin google eke search karala balapan.solution eka hambei

    දැන් දවස් ගානක් තිස්සේ හෙව්වා බන්...හරියට සෙට් වෙන එකක් හම්බුනේ නැ..බැරිම තැන කිරියේ දැම්මේ..
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    අනේ හදාගන්න විදිහක් දන්නේ නැද්ද බ්‍රෝ...site eke rank ekath bahinawa mm paw appa....