Web Site Help

Phenol

Banned
May 14, 2015
255
41
0
මචන්ලා මට වෙබ් සයිට් එකක් හදා ගන්න ඕන වෙලා තියනවා. විදේශ සංචාරකයන් තමා ඉලක්ක කරන්නේ. දේශීය අයත් සාදරයෙන් පිලිගන්නවා. :cool: ඉතින් ලස්සන එකක් වෙන්නම ඕන. මට මෙන්න මේ ප්‍රශ්න ටික තියනවා. මේවා ගැන දන්නා කවුරු හරි ඉන්නවා නම් මේ ටිකට උත්තර දෙන්න පුලුවන්ද ? දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක් දෙන්න. Rep+දෙමි.

1. සයිට් එකේ visitorsලට පොඩි ගේම්(game) එකක් දාන්න හිතන් ඉන්නවා. මම උපදෙස් ටික දුන්නම අදාළ game එක හදල දෙන අය/ ආයතන මොනවද තියෙන්නේ ?

2. සයිට් එකේ ගොඩක් ග්‍රැෆික් පැත්ත වැඩියි. වීඩියෝ, ෆොටෝ සහ පොඩි game එකකුත් තියන නිසා ෆෝන් වලින් මේ සයිට් එකට යන එක අමාරු වේවිද ? එහෙම අමාරුනම් මොකද කරන්නේ ? ෆෝන් වලින් යන්න වෙනම සයිට් වර්ෂන් එකක් දෙන්න වේවිද ?

3. මම මේකේ හොද සංචාරක හෝටල් කිහිපයක දැන්වීම් දාන්නත් අදහසක් තියනවා. එතකොට මම එයාලගෙන අය කිරීම කරන්නේ කොහොමද ? (වසරක දැන්වීම් කාලයක් සදහා නිශ්චිත ගානක් මුලදීම පොරොන්දු වෙන එකද / නැත්නම් මගේ සයිට් එක හරහා හෝටල් බුක් කිරීමකට මට ගානක් ලබා ගන්න එකද ?)

4. මම හිතන් ඉන්නේ සයිට් එකේ නමට, ගමේ නම (නිකමට හිතමු හෝමාගම කියල) දාන්න කියල. එතකොට වඩා හොද මේ නම් අතරින් මොන නමද ?

a.) homagama.com b.) homagama.lk c.) homagamasrilanka.com d.) homagamasrilanka.lk e) homagamaparadise.lk f.) වෙනත් .......

5. මේ සම්පුර්ණ වැඩේ කරගන්න හොද අය/ආයතන මොනවද තියෙන්නේ ?
 
I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Game ekak dana eka hodai, habai homepage ekena danna epa..

    Na ehema ona na... mobile site ekedi contents ain karanna puluwan... eth dan trend eka minimal machan... airbnb design eka poddak balapan...

    Ubata hodama commission ekak ganna eka thamai machan... n loku ganak ganna puluwan wei ...
     
    • Like
    Reactions: Phenol

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    mobile site ekedi contents ain karanna puluwan... eth dan trend eka minimal machan... airbnb design eka poddak balapan...

    Ubata hodama commission ekak ganna eka thamai machan... n loku ganak ganna puluwan wei ...

    ඒ මොකෝ බන් කමිෂන් එකක් ගන්න එක හොඳයි කියන්නේ ? මගේ සයිට් එක හරහා ගිහිල්ල හොටෙල් බුක් කරාම අවුලක් නැතුව හොටෙල් එකෙන් මගේ ගාන ගන්න පුළුවන් වේවිද ?rep+
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Tourism සයිට් එකක් නිසා ගේම් දාලා වැඩක් නෑ මචං. Tourist Guide දාපන් ලංකාවේ එක එක බලන්න ඕන තැන් වල. Hotel, Guest Houses, Rooms වගේ එක එක පැති වලට අදාල ඒවා හැම එකක්ම දාපන් Price range අනුව. Hotels සයිට් එක හරහා Booking දීලා Affiliate කරහන්.
     
    • Like
    Reactions: Sunil dinawamu

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    Tourism සයිට් එකක් නිසා ගේම් දාලා වැඩක් නෑ මචං. Tourist Guide දාපන් ලංකාවේ එක එක බලන්න ඕන තැන් වල. Hotel, Guest Houses, Rooms වගේ එක එක පැති වලට අදාල ඒවා හැම එකක්ම දාපන් Price range අනුව. Hotels සයිට් එක හරහා Booking දීලා Affiliate කරහන්.

    ekane bun ahawal ekatada game eka danne
    eka nam boru wadaka
    anika professinal site ekaka game ekak danawa kiyane wikarayak

    apit karane web design tamai
    visitors la one nam itin SEO + new content daily dapan

    නෑ මචන්ලා මේක ලංකාවේ තියන ගමක් ගැන (ඉතිහාසය, වැදගත්කම, එකේ ප්‍රයෝජන, අවසාන වශයෙන් එහි සංචාරය )විස්තර කරන සයිට් එකක්. මුදල් හම්බ කරන්නම හදන එකක් නෙමෙයි. ඒ ගම දියුණුවටත්, සංරක්‍ෂණයටත් දායක වෙමින් යන්න ඕන වැඩක්. සයිට් එකට එන අයට, විශේෂයෙන් පොඩ්ඩොන්ට විනෝදය සමග දැනුම ලබා ගන්න තමා ගේම් එකක් දාන්නේ. මේක හොටෙල් ගැන යන සයිට් එකක් නෙමෙයි. වියදම් පියවා ගන්න පමණක් ප්‍රදේශයේ තියන හොද තත්වයේ හොටෙල් කිහිපයකට ප්‍රචාරණය දෙන්න බලාපොරොත්තු වෙනවා. සයිට් එකට අදායමක් ගන්න වෙන ක්‍රමයක් තියනවා නම් කියන්න. එතකොට ඔය දාන හොටෙල් වල දැන්වීම් කිහිපයත් නොදා ඉන්න පුළුවන්.
     
    එහෙම කරත් උබට කරන්න වෙන්නේ ලංකාවේ වැඩිම Touristsලගේ පැමිණීම තියෙන ආකර්ෂණය තියෙන ප්‍රදේශයක් ගැන. එහෙම නැතුව කරන එක නම් බොරු වැඩක් බං traffic එන්නේ නෑ
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    එහෙම කරත් උබට කරන්න වෙන්නේ ලංකාවේ වැඩිම Touristsලගේ පැමිණීම තියෙන ආකර්ෂණය තියෙන ප්‍රදේශයක් ගැන. එහෙම නැතුව කරන එක නම් බොරු වැඩක් බං traffic එන්නේ නෑ

    හරියට හරි මචෝ. මේක එහෙම එකක් තමා.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඒ මොකෝ බන් කමිෂන් එකක් ගන්න එක හොඳයි කියන්නේ ? මගේ සයිට් එක හරහා ගිහිල්ල හොටෙල් බුක් කරාම අවුලක් නැතුව හොටෙල් එකෙන් මගේ ගාන ගන්න පුළුවන් වේවිද ?rep+

    Ad danawata wada tikak loku ganak ganna puluwan ne... mm eka aththa ehema baluwoth booking platform ekak ona wenawa site ekatama.. ehema baluwama nam ads dana eka lesi..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    නෑ මචන්ලා මේක ලංකාවේ තියන ගමක් ගැන (ඉතිහාසය, වැදගත්කම, එකේ ප්‍රයෝජන, අවසාන වශයෙන් එහි සංචාරය )විස්තර කරන සයිට් එකක්. මුදල් හම්බ කරන්නම හදන එකක් නෙමෙයි. ඒ ගම දියුණුවටත්, සංරක්‍ෂණයටත් දායක වෙමින් යන්න ඕන වැඩක්.සයිට් එකට එන අයට, විශේෂයෙන් පොඩ්ඩොන්ට විනෝදය සමග දැනුම ලබා ගන්න තමා ගේම් එකක් දාන්නේ. මේක හොටෙල් ගැන යන සයිට් එකක් නෙමෙයි. වියදම් පියවා ගන්න පමණක් ප්‍රදේශයේ තියන හොද තත්වයේ හොටෙල් කිහිපයකට ප්‍රචාරණය දෙන්න බලාපොරොත්තු වෙනවා. සයිට් එකට අදායමක් ගන්න වෙන ක්‍රමයක් තියනවා නම් කියන්න.එතකොට ඔය දාන හොටෙල් වල දැන්වීම් කිහිපයත් නොදා ඉන්න පුළුවන්.

    poddo awilla lankawe tiyana gamak gana wistara tiyana site ekakata awilla games gahai da?

    anika kisima kenek eka game ekak gahane na loke tiyene eka game ekakut nemei itin kisima kenek awilla oya game eka gaha gaha inne na oyage site eke

    no hard feelings

    oyata web gana traffic source gana idea ekak natnam tamange hitu manapeta sites design karala tamanta hitena hitena dewal (game idea eka) dala ewata visitors la balaporothu wenna epa

    game itihase prayojana katawat wadak na ne bun
    gamata awilla monada balana puluwan monada gana puluwan fun wage dewal tamai minisunta wadagat

    eka nisa videos set ekak lasti kara ganna gama gana tiyena
    lasanata video karala edit karala hada gatta
    ita pase videos fb ekei ad dala eken site ekata visitors la attract kara ganna

    site eka boring nam kawurut visit karane na

    eka nisa kawuru hari designer kenek developer kenek kiyana idea tikak ahagena wadeta ata gahapan machan

    oya site eka nikan haduwata wadak na aniwa social media sites wala active wenna one
    daily post danna one
    customer feedbacks danna one
    fb ads dala post hamotama share karana one
     
    thank you very much ! ඔයාගේ පොස්ටුව ගොඩක් වටිනවා.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    1. Website eka sell karanna kalin oya traffic source gana, monthly expected trafic gana hoyala affiliate marketing site ekak widihata develop karanna.
    2. Site name should be Brandable one. (Must) - Easy to understand, easy to pronounce and etc.
    3. Site is your brand, you should have a plan to develop your brand.
    Marketing Side ekata help ekak one nam kiyanna.
    Cheers!
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    Site name eka brand ekak unot mula idalama brand promotions karana one
    company ehekata wage nam hodai

    me wage location ekak promote karana nam itin aniwa location+in sri lanka
    wage domain ekak ganna one