යාළුවනේ, වෙබ් සයිට් එකක් හදන වැඩක් තියනවා. මෙන්න මේකයි විස්තරේ.
1. වෙබ් සයිට් එක ලස්සනට තියෙන්න ඕන. ඒ කියන්නේ තුට්ටු දෙකට කරන ජරාවක් වෙන්න බෑ.
2. වෙබ් සයිට් එකේ දාන විස්තර සියල්ල (content) අපි සපයල දෙනවා. ඒ වගේම අපිට ඕන මෙන්න මේ වගේ සයිට් එකක් කියන එකට සාම්පල් ගණනාවකුත් අපි පෙන්නලා දෙනවා.
3. සයිට් එක දුවන්නේ English වලින් උනාට ඒක Japanese/Chinese/German වගේ භාෂා කිහිපයකට නිවැරදිව ට්‍රාන්ස්ලේට් වෙලා බලන්න පුළුවන් වෙන්නත් ඕන.
4. සයිට් එකේ වීඩියෝ ගණනාවක් තියන අතර ග්‍රැපික් පැත්තද උපරිම තිබිය යුතුයි. සයිට් එක බරපතල වැඩි නම් ෆෝන් වලින් බලන්න වෙනම වර්ෂන් එකක් තිබ්බත් කමක් නෑ
මෙන්න මේ සයිට් එක කරන්න පුළුවන් කට්ටිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද ?
මේ වගේ වැඩකට සාමාන්‍යයෙන් යන කාලය (දළ වශයෙන් ) සහ ඔයාලගේ ගාස්තු පරාසය සදහන් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. කලින් කරපු වෙබ් සයිට් එහෙම සදහන් කලොත් අපිට වඩාත් ලේසියි. මෙතන විස්තර කියන්න අකමැති නම් PM කරන්න. Bump දෙන අය ඇතුළු සියලු දෙනාට Rep+ ලැබේ.
බොහෝ දෙනාගේ ඉල්ලීම නිසා sample web sites කිහිපයක් දමමි.
http://www.creaturetechnology.com/
http://rainforest.arkivert.no/#kart
http://www.turnefferesort.com/
http://www.marukin-ad.co.jp/ecoego/ecoego.html

Last edited:

ok da..