Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    යාළුවනේ, වෙබ් සයිට් එකක් හදන වැඩක් තියනවා. මෙන්න මේකයි විස්තරේ.

    1. වෙබ් සයිට් එක ලස්සනට තියෙන්න ඕන. ඒ කියන්නේ තුට්ටු දෙකට කරන ජරාවක් වෙන්න බෑ.
    2. වෙබ් සයිට් එකේ දාන විස්තර සියල්ල (content) අපි සපයල දෙනවා. ඒ වගේම අපිට ඕන මෙන්න මේ වගේ සයිට් එකක් කියන එකට සාම්පල් ගණනාවකුත් අපි පෙන්නලා දෙනවා.
    3. සයිට් එක දුවන්නේ English වලින් උනාට ඒක Japanese/Chinese/German වගේ භාෂා කිහිපයකට නිවැරදිව ට්‍රාන්ස්ලේට් වෙලා බලන්න පුළුවන් වෙන්නත් ඕන.
    4. සයිට් එකේ වීඩියෝ ගණනාවක් තියන අතර ග්‍රැපික් පැත්තද උපරිම තිබිය යුතුයි. සයිට් එක බරපතල වැඩි නම් ෆෝන් වලින් බලන්න වෙනම වර්ෂන් එකක් තිබ්බත් කමක් නෑ


    මෙන්න මේ සයිට් එක කරන්න පුළුවන් කට්ටිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද ?
    මේ වගේ වැඩකට සාමාන්‍යයෙන් යන කාලය (දළ වශයෙන් ) සහ ඔයාලගේ ගාස්තු පරාසය සදහන් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. කලින් කරපු වෙබ් සයිට් එහෙම සදහන් කලොත් අපිට වඩාත් ලේසියි. මෙතන විස්තර කියන්න අකමැති නම් PM කරන්න. Bump දෙන අය ඇතුළු සියලු දෙනාට Rep+ ලැබේ.

    බොහෝ දෙනාගේ ඉල්ලීම නිසා sample web sites කිහිපයක් දමමි.
    http://www.creaturetechnology.com/
    http://rainforest.arkivert.no/#kart
    http://www.turnefferesort.com/
    http://www.marukin-ad.co.jp/ecoego/ecoego.html
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    Malinda LK

    Member
    Feb 16, 2017
    52
    88
    0
    මේක නම් සුපිරියටම කරනවා නම් ලක්ෂ 2ක් 3ක් යන වැඩක්. මාසයක්වත් අල්ලයි. ඒ හින්දා කට්ටිය කීප දෙනෙක්වත් ඉන්න හොද Company එකක් අල්ලගන්න. Ants.lk කියල එකක් අහලා නම් තියෙනවා. නොදන්නා නිසා රෙකමන්ඩ් කරන්නේ නම් නෑ.
     
    • Like
    Reactions: Gamage2015

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    3. සයිට් එක දුවන්නේ English වලින් උනාට ඒක Japanese/Chinese/German වගේ භාෂා කිහිපයකට නිවැරදිව ට්‍රාන්ස්ලේට් වෙලා බලන්න පුළුවන් වෙන්නත් ඕන.

    you can't get accurate translate from auto system.
    you must do different pages for different languages with selections