cheecha007

Well-known member
  • Nov 26, 2014
    761
    493
    63
    මචංලා,
    මම වෙබ් UI කරනව, මේ ලඟදි පොඩි වැඩක් සැට් උනා කරන්න,
    හැබැයි UI එක develop කරන උන් කියන්නෙ උන් කරන්නෙ ASP වලින් කියල,

    HTML, CSS, JS වලින් කරපු wamp එකේ රන් වෙන සයිට් එකක් .asp වලින් develop කරන්න
    පුලුවන්ද බං, මොනවද ඕන requirements....

    දන්න අයගෙන් උදව්වක් ඕන...
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ASP kiyanne server side ne ban :) client side eke ewa wada :D ubata wamp eke host karala nam ba :) ASP duwanna ISS wala host karanna one :D testing nam visual studio eken duwannath puluwan :) ASP wala HTML CSS kisi awulak na ewa walin thama client side eka hadanne :) ASP C# hari VB.net hari use karanne Server Side eke wada walata :)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචංලා,
    මම වෙබ් UI කරනව, මේ ලඟදි පොඩි වැඩක් සැට් උනා කරන්න,
    හැබැයි UI එක develop කරන උන් කියන්නෙ උන් කරන්නෙ ASP වලින් කියල,

    HTML, CSS, JS වලින් කරපු wamp එකේ රන් වෙන සයිට් එකක් .asp වලින් develop කරන්න
    පුලුවන්ද බං, මොනවද ඕන requirements....

    දන්න අයගෙන් උදව්වක් ඕන...
    ado WAMP kiyanne - Windows, Apache, MySQL, Php machan

    .asp walin karanawanam IIS daganin. wamp walin karanna baha :no:

    http://www.iis.net/downloads