කම්පැනියක නමින් වෙබ්මේල් එකක් හදාගන්න වෙබ් හොස්ටින් පැකේජ් එකක් විතරක් තිබුනාම ඇතිද?

Last edited:

ඩොමේන් නේම් එකත් තියෙනව, හොස්ටින් පැකේජ් එකත් තියෙනවා. හැබැයි තාම වෙබ්සයිට් එක හැදුවේ නෑ. වෙබ් සයිට් එක හදන්නෙ නැතුව වෙබ් මේල් එකක් setup කරගන්න පුළුවන්ද?ai domain eka
domain ekat one



ඩොමේන් නේම් එකත් තියෙනව, හොස්ටින් පැකේජ් එකත් තියෙනවා. හැබැයි තාම වෙබ්සයිට් එක හැදුවේ නෑ. වෙබ් සයිට් එක හදන්නෙ නැතුව වෙබ් මේල් එකක් setup කරගන්න පුළුවන්ද?

Domain ekata hosting eke nameservers dala setup karala nam na machan. Mn domain name eka and hosting service eka gatte companies 2kn.Web Eka Oni na bang domain ekata hosting eke nameservers dala setup karala Nan thiyenne cpanle log wela emails hadaganna.simple deyak oka amaru na![]()
Machan mata webmail eka phone ekenut access karanna puluwan widiyata hadanna ona. Ehama karanna nam Horde neda wada honda? Mokada eke mobile interface ekath availbale. Uba mokada kynne?Roundcube eka use karapan.
Habai machan hodata study karala setup karapan.
Mokada company ekaka email ekak nisa security side eka hodata thiyenna one.
nathnam ubata thama prashne enne.
Roundcube hodai
hosting one na domain and DNS management access thiyenawanam me wage ekakka webmail ekak set karaganna puluwan.
Free: Zoho Mail
Paid: Zoho Mail, GSuite, Microsoft Outlook , AMazon Workmail
mama use karanen Zoho Mail eke free version eka.
eke free user accounts 25k puluwan and 5GB per inbox hambenawa.

GSuite 15GB දෙනවා නේද![]()
Domain ekata hosting eke nameservers dala setup karala nam na machan. Mn domain name eka and hosting service eka gatte companies 2kn.

Thanks machan..Host eke unge namsever domain eke update karata passe oyata c-panle walata gihin mails hadaganna puluwan machan![]()