WebMoney, PerfectMoney, Capitalist, Paxum, මොකක්ද හොඳ?

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මට online වැඩකින් පොඩි USD ගාණක් එන්න තියෙනවා උන් ගෙවන්නෙ WebMoney, PerfectMoney, Capitalist, Paxum site වලට විතරයි
    Account එකක් හදන්න වෙනවා
    මොකක්ද හොඳ ?
    visa card එකක් /ලංකාවට Bank එකකට සල්ලි ගන්න පුලුවන් එකක් නම් හොඳයි

    Bitcoins ත් තිබ්බ මට wallet එකක් නෑ wallet එකක් හදාගන්න එක හොඳද?

    මට Advacash වලට සල්ලි දාගන්න ඕනි
    ඉස්සර card එකෙන් දැම්ම දැන් එකෙන් බෑ 10$ වගේ පොඩි ගානක්වත්
    advacash එකට fund දාගන්න විදියක් තියෙනම් help එකක් දෙන්න
     
    • Like
    Reactions: The Kingslayer

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    salli tika athata ganna one nam binance account ekak hadagena bitcoin walin aragena p2p sell karanna. eka thamai laabama.
     
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    salli tika athata ganna one nam binance account ekak hadagena bitcoin walin aragena p2p sell karanna. eka thamai laabama.
    ඔව් මචන් BTC වලින් ගන්න තමයි හිතුවෙ
    ඒත් trend එක එච්චර හොඳ නෑ වගෙ නේද ?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    BTC araganna. umbata thawa yatata yayi kiyala bayayi nam aragena binance eken BUSD wage stable coin ekakata convert karaganna.
    WebMoney mama godaaaak issara use kara. ekath shape service eka
     
    • Like
    Reactions: banda065

    sleeping_fox

    Well-known member
  • May 24, 2021
    589
    607
    93
    මට online වැඩකින් පොඩි USD ගාණක් එන්න තියෙනවා උන් ගෙවන්නෙ WebMoney, PerfectMoney, Capitalist, Paxum site වලට විතරයි
    Account එකක් හදන්න වෙනවා
    මොකක්ද හොඳ ?
    visa card එකක් /ලංකාවට Bank එකකට සල්ලි ගන්න පුලුවන් එකක් නම් හොඳයි

    Bitcoins ත් තිබ්බ මට wallet එකක් නෑ wallet එකක් හදාගන්න එක හොඳද?

    මට Advacash වලට සල්ලි දාගන්න ඕනි
    ඉස්සර card එකෙන් දැම්ම දැන් එකෙන් බෑ 10$ වගේ පොඩි ගානක්වත්
    advacash එකට fund දාගන්න විදියක් තියෙනම් help එකක් දෙන්න

    Binance eken p2p arn usdt e tika aye sell krnna Advcash buyer kenkta
     
    • Like
    Reactions: banda065

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔව් මචන් BTC වලින් ගන්න තමයි හිතුවෙ
    ඒත් trend එක එච්චර හොඳ නෑ වගෙ නේද ?
    Trend එක අදාල වෙන්නෙ නෑ බන්. ආපු ගමන් usdt වගේ stable coin එකකට convert කරගන්න.
     
    • Like
    Reactions: banda065