Website එකක් පටන් ගන්න Ideas
අලුතෙන් සයිට් එකක් පටන් ගන්න Idea එකක් තියෙනව....එත් මොන වගේ දෙයක් කරන්නද කියල හිතාගන්න බැහැ
මගේ Req තමා . හැමදාම යන සයිට් එකක් වෙන්න ඕනි....බඩු විකුණන එව්වා හරියන්නේ නැහැ...එව්වා හැමදාම කරන්නේ නැහැනේ...
කට්ටියගේ Ideas දෙන්න බලන්න....JOB එකක් කරලා මට හරියන්නේ නැහැ..ලක්ෂ 3,4 හෝ වියදම් කරලා හොඳට කරන්න බලන්නේ...
කට්ටියගේ Ideas දෙන්න බලන්න

අනික සිංහල ෆ්ලිම් කියල මහා ගොඩක් නැහැනේ...