Website එකක් Amazon හරහා monetze කරගන්න

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Website එකක් Amazon හරහා Monetize කරගෙන මාසෙකට USD 500 - 10000 ත් අතර income එකක් කරගන්න පුළුවන්. මේ වැඩේට USD 250 - 300 අතර මූලික වියදමක් දරන්න වෙනවා. ඒත් ඒ වියදම මාසයකින් දෙකකින් Cover කරගන්න පුළුවන්. job එකක් විතරක් කරලා ගොඩයන්න බෑ කියන අයට මේක හොඳ විසඳුමක් වේවි.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Kohomeda 1-2 months welin cover keranne?
    mama danna vidiyata adsense walata wada wadi rate ekak amazon eken ganna puluwan. sale ekakin 10% commission ekak enne. sales wena widiyata thamai income eka hadenne
     
    • Like
    Reactions: NRTG

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    Website එකක් Amazon හරහා Monetize කරගෙන මාසෙකට USD 500 - 10000 ත් අතර income එකක් කරගන්න පුළුවන්. මේ වැඩේට USD 250 - 300 අතර මූලික වියදමක් දරන්න වෙනවා. ඒත් ඒ වියදම මාසයකින් දෙකකින් Cover කරගන්න පුළුවන්. job එකක් විතරක් කරලා ගොඩයන්න බෑ කියන අයට මේක හොඳ විසඳුමක් වේවි.
    kohomada karanna???
     
    • Like
    Reactions: NRTG and Lovtus

    mzae

    Junior member
  • Jan 23, 2012
    42
    17
    8
    ඒ වියදම මාසයකින් දෙකකින් Cover කරගන්න be kollo. lankawe tikak amarui oka karanna . Monetize karaganna 2 week witara yanawa . hariyata web site aeka hariyata gaththoth. USD 250 hoyanna aduma tarame 4 monthwath yanawa
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ආ ඕකද දැනට සයිට් 2ක් තියේ ඕක කොරන්න වෙලාව නැති කම තම ඉතින් අවුල. කොහොමහරි කොරගන්න ඕනේ :rolleyes:
     
    • Like
    Reactions: Psiko