Website එක repair කරගත්තා, free

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,071
    11,492
    113
    ෆ්‍රී වෙබ්සයිට එකෙ ප්‍රොබ්ලම් එකක් හදා ගත්තා, එයා සල්ලි ගත්තෙ නැ. මම ඇහුවා එහෙම බෑ නෙ. ඔහු කිව්වුවා "මෙ වෙසක් සතියෙ ගුරුතුමෙක්ගෙන් සල්ලි ගන්න බැ" කියල ෆ්‍රී කරලා දුන්නා. මගෙ ගොලයෙක් එතුමා ව හොයලා දුන්නෙ, එයාටත් ස්තුති කරා මම.
     
    • Like
    Reactions: Inigo Montoya