Website කරන අය ඒක ගැන කිව්වට , උපදෙස් දුන්නට කවදාවත් website එකේ link එක ඉල්ලුවට දෙන්නේ නැ. ඇයි එ? එක්කෙනෙක් website එකක් හැදුවා. adsense දැම්මා කිව්වා. මම ඉතින් link එක ඉල්ලුව පොඩ්ඩක් බලලා මටත් website එකක් හදා ගන්න. පොර දෙන්න බැ කිව්ව. මට තියෙන ප්‍රශ්නේ, website හදන්නේ මිනිස්සුන්ට බලන්න නේ. එහෙම එකේ ඇයි ඕක හන්ගන්නේ ?