මචන්ලා මට වෙන සයිට් එකක තියෙන 1 million+ Page links list එකක් copy කරලා අරගන්න ඕනි.
Free Sitemap generator ටික වෙලාවක් යනකොට cancel වෙනවා. ඔයලා දන්නා websites තියෙයිද මේ වැඩේ කරගන්න? Wordpress Plugin වුනත් කමක් නෑ.