1. Open Cart eka thamai machan leesima eka..මචන්ලා මට එළකිරියේ ඉන්න වෙබ් ඩිවෙලපර්ස්ලාගෙන් පොඩි සපොර්ට් එකක් ඕනේ. මට ඕනේ shopping cart එකක් තියෙන website එකක් හදාගන්න. මේක හදන්නේ ලංකාවේ අයට. Computer items තමයි sell කරන්න ඉන්නේ. මට දැනගන්න ඕනේ,
01. Free ගන්න තියෙන හොඳ shopping cart මොනවද?
02. Bank එකකින් payment gateway එකක් ගන්නවානම් හොඳම බැංකුව මොකක්ද සහ bank charges කියක් විතර යයිද?
03. Bank එකක් සම්බන්ද කරගන්නේ නැතුව කරනවානම් ලංකාවේ payment gateway එකක් විදිහට use කරන්න පුලවන් සාර්ථකම ක්‍රමේ මොකක්ද?
04. මේකට ssl certificateගන්න ඕනෙද? මිල? ගන්න හොද තැන්?
දන්න කට්ටිය පොඩි සපෝර්ට් එකක් දෙන්න. දන්නැති අයත් bump එකක් වත් දාලයන්න.![]()
samptha ekata katha kala,
business eka aniwa pvt ltd wenna onelu
annually Rs.60,000-
setup fee 15,000-
3% per trasaction
![]()
na na machan mama kiwwe, ubata card payments receive karanna puluwan wenne uba mb merchant account owner kenek unoth witharai, personal account ekak thibbata be. uba fully verified mb merchant acc ekak hadaganna oone
https://www.moneybookers.com/ads/merchant-account/us/payment-options/

1. Open Cart eka thamai machan leesima eka..
2. Sampath Bank eke payment gateway eka use karapan...godak karadara walin beerenna puluwan...payment identification, Account Updates SMS alerts wage godak facilities denawa...ee nisa eeken ganna eka godak waasie..
3. Money Booker thamaii.... but account eka verify karaganna tikak kattak kanna wenawa..... e wagema 1% k un kapagannawa...
4. Computer Items wagenam machan mulinma SSL ganna epa...eeka aparadayak....mokada hoda income ekak nathuwa SSL gannawa kiyanne uba ube business eka bankoloth karagannawa kiyana eka
business eka aniwa pvt ltd wenna onelu kiyana ekanam issarath thibba,,,
appatasiri...annually echchara gaththe na ban issara...
3% hodatama wadie...
mun dan ganan wadi karala

paypal pro Monthly fee 30$business eka aniwa pvt ltd wenna onelu kiyana ekanam issarath thibba,,,
appatasiri...annually echchara gaththe na ban issara...
3% hodatama wadie...
mun dan ganan wadi karala
මචන්ලා මට එළකිරියේ ඉන්න වෙබ් ඩිවෙලපර්ස්ලාගෙන් පොඩි සපොර්ට් එකක් ඕනේ. මට ඕනේ shopping cart එකක් තියෙන website එකක් හදාගන්න. මේක හදන්නේ ලංකාවේ අයට. Computer items තමයි sell කරන්න ඉන්නේ. මට දැනගන්න ඕනේ,
01. Free ගන්න තියෙන හොඳ shopping cart මොනවද?
02. Bank එකකින් payment gateway එකක් ගන්නවානම් හොඳම බැංකුව මොකක්ද සහ bank charges කියක් විතර යයිද?
03. Bank එකක් සම්බන්ද කරගන්නේ නැතුව කරනවානම් ලංකාවේ payment gateway එකක් විදිහට use කරන්න පුලවන් සාර්ථකම ක්‍රමේ මොකක්ද?
04. මේකට ssl certificateගන්න ඕනෙද? මිල? ගන්න හොද තැන්?
දන්න කට්ටිය පොඩි සපෝර්ට් එකක් දෙන්න. දන්නැති අයත් bump එකක් වත් දාලයන්න.![]()
/ Opencart etc.
loku gaanak yanawa kiyala dannawa..ganan hariyata danne na..

ගන්න ඕනෙද? මිල? ගන්න හොද තැන්?
loku gaanak wenne naha..Google karanam hoyaganna puluwan