මචන්ලා Wedding එකක් තියෙනවා night එකක් අදින්න kit එකක් හොයන්න ඕනි.. මගේ ලග තියේ කළු පාට blazer එකක්, එකට white shirt එකක් ඇදල ඕපන් දාල blue or brown කලිසමක් ඇදල brown shouse දෙකක් දැම්මොත් අවුල්ද ? :)