Wedding එකට ආපු DJ ට දෙන්න සල්ලි නෑලු

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අනේ අර අම්මා පව්. මොනවා උනත් පුතාගේ ගොන්කම් වලට සපෝට් නොකර පිට මනුස්සයට කන්න කියලා පින්සෙන්ඩු වෙනවා. සාදාරන අම්මා කෙනෙක්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    නූගත් ගංගොඩේ තර්ඩ් ක්ලාස් පොන්නයො ටිකක් 😂

    අනේ අර අම්මා පව්. මොනවා උනත් පුතාගේ ගොන්කම් වලට සපෝට් නොකර පිට මනුස්සයට කන්න කියලා පින්සෙන්ඩු වෙනවා. සාදාරන අම්මා කෙනෙක්.
    ඔව් ඒ අම්මා ගාව සල්ලි තිබ්බනං කෙලින්ම දීලා යවනවා ඌව . දස ටෝක් දුන්නට මුං එක පකෙක් ගාව වත් සල්ලි නෑ.ඒකයි තග දාල ලයින් ගහන්න හදන්නෙ
    ------ Post added on Nov 4, 2021 at 4:34 PM
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    අනේ අර අම්මා පව්. මොනවා උනත් පුතාගේ ගොන්කම් වලට සපෝට් නොකර පිට මනුස්සයට කන්න කියලා පින්සෙන්ඩු වෙනවා. සාදාරන අම්මා කෙනෙක්.
    sirawata bn
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,639
    113
    Piliyandala
    අඩේ වැඩේ කරා නම් සල්ලි දෙන්න එපැයි බන් ශික් චිප් ත්‍රිල්
     
    • Like
    Reactions: Ryan08

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    පෑලියගොඩ චන්ඩි, බුද්ධි අංශෙ වයිෆ් :confused:

    st,small,507x507-pad,600x600,f8f8f8.jpg
    meka redbubble sticker ekak neda ?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Honda welawata issara nikan dj kare. Salli illanna giya nam buddi anshe ewungen gutiy bath ekai hambenne 😂

    Me wage ewata dj karanna ipad ekakui bluetooth speakerekui witharak aran yanna ona. Watina gear genichchoth buddi ansheta deela enna wenne.
    ------ Post added on Nov 4, 2021 at 4:58 PM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,621
    22,765
    113
    අම්බකිස්ස
    මට පේන්නේ ගෑණී ඌව අන්දලා.. බුද්ධි අන්ශේ කිය කිය වටේ යනවද කොහෙද
    බුද්ධි අංශේ වැඩ කරන අයට 2,3ක් වුනත බදින්න පුලුවන් නිසා.ගැනි ලේසියට එහෙම කියනවා වෙන්නත් පුලුවන්
     
    • Haha
    Reactions: wawula and lilman

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    අනේ අර අම්මා පව්. මොනවා උනත් පුතාගේ ගොන්කම් වලට සපෝට් නොකර පිට මනුස්සයට කන්න කියලා පින්සෙන්ඩු වෙනවා. සාදාරන අම්මා කෙනෙක්.
    සිරාවටම මචන්. මටත් ඕකමයි හිතුනේ