ඔව් ඒ අම්මා ගාව සල්ලි තිබ්බනං කෙලින්ම දීලා යවනවා ඌව . දස ටෝක් දුන්නට මුං එක පකෙක් ගාව වත් සල්ලි නෑ.ඒකයි තග දාල ලයින් ගහන්න හදන්නෙඅනේ අර අම්මා පව්. මොනවා උනත් පුතාගේ ගොන්කම් වලට සපෝට් නොකර පිට මනුස්සයට කන්න කියලා පින්සෙන්ඩු වෙනවා. සාදාරන අම්මා කෙනෙක්.
sirawata bnඅනේ අර අම්මා පව්. මොනවා උනත් පුතාගේ ගොන්කම් වලට සපෝට් නොකර පිට මනුස්සයට කන්න කියලා පින්සෙන්ඩු වෙනවා. සාදාරන අම්මා කෙනෙක්.
meka redbubble sticker ekak neda ?පෑලියගොඩ චන්ඩි, බුද්ධි අංශෙ වයිෆ්
![]()

බුද්ධි අංශේ වැඩ කරන අයට 2,3ක් වුනත බදින්න පුලුවන් නිසා.ගැනි ලේසියට එහෙම කියනවා වෙන්නත් පුලුවන්මට පේන්නේ ගෑණී ඌව අන්දලා.. බුද්ධි අන්ශේ කිය කිය වටේ යනවද කොහෙද
සිරාවටම මචන්. මටත් ඕකමයි හිතුනේඅනේ අර අම්මා පව්. මොනවා උනත් පුතාගේ ගොන්කම් වලට සපෝට් නොකර පිට මනුස්සයට කන්න කියලා පින්සෙන්ඩු වෙනවා. සාදාරන අම්මා කෙනෙක්.