එහෙම දෙන්නෙ නැහැ
Annual leave දාල වෙඩින් ගන්නෙ
අමතරව තව දවස් කීපයක් ගන්න පුලුවන් ඒක ඉතින් ඔෆිස් එකේ හැටියට සහ ඔෆිස් එකත් එක්ක තියන රිලේශන්ශිප් එකේ හැටියට
මාස 6ට අඩු නම් නම් ප්‍රොබේශන් නම් ඉතින් කියන්න බැහැ. සාමාන්යෙන් එහෙම වෙනවා නම් ඔෆිස් එකට ජොයින් වෙද්දි වෙඩින් එක ප්ලෑන් කරලා නේ තියෙන්නෙ, එතකොට ජොයින් වෙද්දිම කියනවා මම ප්‍රොබේශන් පීරියඩ් එකේ වෙඩින් එක ගන්නවා ඒකට මෙච්චර දවසක් ලීව් ගන්න ඕන, ඒ දවස් ගාන ප්‍රොබේශන් පීරියඩ් එකෙන් දික් කරන්න වගේ ඇරේන්ජ්මන්ට් එකකට යන්න පුලුවන්. එක්කො නෝ පේ ලීව් ගන්න වගේ. ජොයින් වෙද්දිම ඒ කතාව කිවුවම කිසි අවුලක් නැතුවල අවශ්‍ය ගාන ලීව් ගන්න පුලුවන්