Wedding එකට නිවාඩු?

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    Wedding එකකට දවස් කීයක් වගේ නිවාඩු දෙනවද company වලින්? මම job එකට ගියේ ලඟදී. තාම මාස 6ක්වත් නෑ. සාමාන්‍යෙන් Wedding එකකට නිවාඩු කීයක් දානවද?
     
    • Like
    Reactions: maduranga90

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,234
    1
    392
    83
    sri lanka
    Government sector aka nam gihin 9 months ta adu nam 6days eta passa government akan especial circular akak gahuwa weeding akata dawas 14k nimadu gana puluwan kiyala. Dan akan passa 14 days usually danawa
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    දවස් 10 උපරිම ..ඒකෙන් 7 ක් අතින් දාන්න වෙනෙවා..ඉතිරි 3 ගොඩක් ඒවගේ කම්පැණියෙන් දෙනවා
     
    • Like
    Reactions: maduranga90

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    එහෙම දෙන්නෙ නැහැ
    Annual leave දාල වෙඩින් ගන්නෙ
    අමතරව තව දවස් කීපයක් ගන්න පුලුවන් ඒක ඉතින් ඔෆිස් එකේ හැටියට සහ ඔෆිස් එකත් එක්ක තියන රිලේශන්ශිප් එකේ හැටියට
    මාස 6ට අඩු නම් නම් ප්‍රොබේශන් නම් ඉතින් කියන්න බැහැ. සාමාන්‍යෙන් එහෙම වෙනවා නම් ඔෆිස් එකට ජොයින් වෙද්දි වෙඩින් එක ප්ලෑන් කරලා නේ තියෙන්නෙ, එතකොට ජොයින් වෙද්දිම කියනවා මම ප්‍රොබේශන් පීරියඩ් එකේ වෙඩින් එක ගන්නවා ඒකට මෙච්චර දවසක් ලීව් ගන්න ඕන, ඒ දවස් ගාන ප්‍රොබේශන් පීරියඩ් එකෙන් දික් කරන්න වගේ ඇරේන්ජ්මන්ට් එකකට යන්න පුලුවන්. එක්කො නෝ පේ ලීව් ගන්න වගේ. ජොයින් වෙද්දිම ඒ කතාව කිවුවම කිසි අවුලක් නැතුවල අවශ්‍ය ගාන ලීව් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: Plusky