Wedding කපල් dance හෙල්ප්!

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Ta hike. Ehema trainers lath innawada. :lol::lol:

    එහෙම එකකටම කියල නෑ බන්. මුන් ඩාන්සින් කරන උන් අවශ්‍යතාවේ කිව්වම සිම්පල් ඩාන්ස් එකක් උගන්නනවා තැනට ඕන විදිහට :yes:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    එහෙම එකකටම කියල නෑ බන්. මුන් ඩාන්සින් කරන උන් අවශ්‍යතාවේ කිව්වම සිම්පල් ඩාන්ස් එකක් උගන්නනවා තැනට ඕන විදිහට :yes:
    Wedding ekak one nathi ganiyek hoya ganda one. :lol::lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Wedding ekak one nathi ganiyek hoya ganda one. :lol::lol:

    ඒක කෙල්ල අනුව වෙනස් වෙනවා. කෙල්ලන්ගේ යාලුවන්ගේ වෙඩින් වල ඔය වගේ දේවල් තිබ්බොත් අනිවා ඕන කියනවා. කන්නත් දීලා බොන්නත් දීලා පොඩ්ඩක් නැටුවම මොකෝ බන්. හැමදාම බඳින එකක් යෑ :rolleyes:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    ඒක කෙල්ල අනුව වෙනස් වෙනවා. කෙල්ලන්ගේ යාලුවන්ගේ වෙඩින් වල ඔය වගේ දේවල් තිබ්බොත් අනිවා ඕන කියනවා. කන්නත් දීලා බොන්නත් දීලා පොඩ්ඩක් නැටුවම මොකෝ බන්. හැමදාම බඳින එකක් යෑ :rolleyes:

    Anith unta kanda bonda denne mokatada bn. Ee salli walin mata ratawal 10 kata withara gihin enda puluwan. Anika man inna rate maha loku wedding culture ekak na. Podi ceremony ekak witharai.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Anith unta kanda bonda denne mokatada bn. Ee salli walin mata ratawal 10 kata withara gihin enda puluwan. Anika man inna rate maha loku wedding culture ekak na. Podi ceremony ekak witharai.

    :yes::yes:

    Save money and go for a world tour for the honeymoon.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ai yako thawa karanawa posh wenna..
    nilame kit adala sinhaala widiyata wedding gaththath .speeches (mangala sabhawa) karanne english walin :lol:

    :lol::lol: අනේද කියන්නෙ. මගේ යාලුවෙකුත් කලා හට්ටි වලට කිරි වක්කරලා, ගොක්කොලෙන් හදපු පෝරුවෙ බැදලා :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :lol::lol: අනේද කියන්නෙ. මගේ යාලුවෙකුත් කලා හට්ටි වලට කිරි වක්කරලා, ගොක්කොලෙන් හදපු පෝරුවෙ බැදලා :lol:

    සිංහලුන්ගෙ ගොන් පාට්