Wedding මාෆියාවක්ද නැද්ද??????
බැඳපු එවුනුයි බඳින්න ඉන්න එවුනුයි ඔක්කොම වරෙල්ලකො මේක ගැන පොඩ්ඩක් කතා කරන්න.දැන් මේකනෙ case 1.පොඩියට හරි wedding 1ක් ගන්න ගියත් මාර ගණන් නෙ බන්ස් මුන් කියන්නෙ.
.මට හිතෙන විදිහටනම් ලක්ෂ 4ක් 5ක් වියදම් කරල අද කාලෙ wedding 1ක් ගන්නව කියන්නෙ ලෝක අපරාදයක් බන්.අපිට කෙලවෙනකන් බලන් ඉන්න නැදෑයින්ටයි කොහෙවත් නැති එවුන් ටිකකටයි කන්න දීල ෆොටෝ කාරයින්ට ඕන විදිහට ෆොටෝ ගගහ දගලන 1 මල විකාරයක් කියල බන් මටනම් හිතෙන්නෙ.අන්තිමට තඩි album 1ක් විතරයි ඉතුරු වෙන්නෙ.අවුරුද්දක් 2ක් ගියාට පස්සෙ එකෙක්ටවත් මතකවත් නැ wedding 1 ගැන.මේ මගේ අදහස .සංවාදයට විවුර්තයි හොදේ.

.උඹලගේ අදහසත් කොටගෙන පලයල්ලා.
.wedding 1ක් නොගෙන engagement 1 විතරක් කරල wedding 1ට යන සල්ලි ඉතුරුකරගන්න පුළුවන්නේ.කවද හරි හදිස්සියකදී ප්රයෝජනවත් වෙනවනෙ.නැත්තන් ඒ සල්ලි වලින් තමන්ගෙ wife එක්ක හොද පිටරට tour 1ක් යනවනෙ.එතකොට ඒ experiance 1 හරි ඉතුරු වෙනව.
.ලක්ෂ 4න් 5න් හොද tour යන්න බැරි වෙයි ඒත් ලංකාව ඇතුලෙ හරි හොද tour 1ක් යනවනෙ.
.
මට හිතෙන්නෙ ඔය wedding හෝල් කාරයොයි ෆොටෝ කාරයොයි අන්දන එවුන්යි ඔක්කොම 1ට සෙට් වෙලා බන් ඔය ගණන් හදාගෙන තියෙන්නෙ.
.තමන්ගෙ සහකාරියටයි පවුල් දෙකේ අයටයි තේරුම් කරල දෙන්න තියෙන්නේ මේ කරන්නෙ බොරු වියදමක් කියල.ඇයි හැමෝම රැල්ලට එකම දේ කරන්නෙ.උඹලට හිතෙන දේත් කොටගෙන පලයල්ල.හැමෝම 1 වගේ හිතන්න ඕනෙත් නැ නෙ.

.සංවාදයට full විවුර්තයි.
.
බැඳපු එවුනුයි බඳින්න ඉන්න එවුනුයි ඔක්කොම වරෙල්ලකො මේක ගැන පොඩ්ඩක් කතා කරන්න.දැන් මේකනෙ case 1.පොඩියට හරි wedding 1ක් ගන්න ගියත් මාර ගණන් නෙ බන්ස් මුන් කියන්නෙ.
.මට හිතෙන විදිහටනම් ලක්ෂ 4ක් 5ක් වියදම් කරල අද කාලෙ wedding 1ක් ගන්නව කියන්නෙ ලෝක අපරාදයක් බන්.අපිට කෙලවෙනකන් බලන් ඉන්න නැදෑයින්ටයි කොහෙවත් නැති එවුන් ටිකකටයි කන්න දීල ෆොටෝ කාරයින්ට ඕන විදිහට ෆොටෝ ගගහ දගලන 1 මල විකාරයක් කියල බන් මටනම් හිතෙන්නෙ.අන්තිමට තඩි album 1ක් විතරයි ඉතුරු වෙන්නෙ.අවුරුද්දක් 2ක් ගියාට පස්සෙ එකෙක්ටවත් මතකවත් නැ wedding 1 ගැන.මේ මගේ අදහස .සංවාදයට විවුර්තයි හොදේ.

.උඹලගේ අදහසත් කොටගෙන පලයල්ලා.
.wedding 1ක් නොගෙන engagement 1 විතරක් කරල wedding 1ට යන සල්ලි ඉතුරුකරගන්න පුළුවන්නේ.කවද හරි හදිස්සියකදී ප්රයෝජනවත් වෙනවනෙ.නැත්තන් ඒ සල්ලි වලින් තමන්ගෙ wife එක්ක හොද පිටරට tour 1ක් යනවනෙ.එතකොට ඒ experiance 1 හරි ඉතුරු වෙනව.
.ලක්ෂ 4න් 5න් හොද tour යන්න බැරි වෙයි ඒත් ලංකාව ඇතුලෙ හරි හොද tour 1ක් යනවනෙ.
.මට හිතෙන්නෙ ඔය wedding හෝල් කාරයොයි ෆොටෝ කාරයොයි අන්දන එවුන්යි ඔක්කොම 1ට සෙට් වෙලා බන් ඔය ගණන් හදාගෙන තියෙන්නෙ.
.තමන්ගෙ සහකාරියටයි පවුල් දෙකේ අයටයි තේරුම් කරල දෙන්න තියෙන්නේ මේ කරන්නෙ බොරු වියදමක් කියල.ඇයි හැමෝම රැල්ලට එකම දේ කරන්නෙ.උඹලට හිතෙන දේත් කොටගෙන පලයල්ල.හැමෝම 1 වගේ හිතන්න ඕනෙත් නැ නෙ.

.සංවාදයට full විවුර්තයි.
.

.කියපල්ලකෝ ලොකු ගානක් වියදම් කරල wedding 1ක් ගන්න 1 ගැන උඹලගේ අදහස.